ලුහුඩු_දැන්වීම්

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ලුහුඩු_දැන්වීම්

    මචන් උබලා දන්න free ad දාන්න පුලුවන් වෙබ් සයිට් ටිකක් කොටන් යමන්කෝ. ලොකු උදව්වක්...
     

    chani_bastra

    Member
    Feb 4, 2021
    1
    0
    3
    ගොඩක් free site ගන්ඩ දෙයක් නැහැ.. එක්කෝ

    1. SLOW
    2. Picture QUALITY LOW
    3. FEATURES නැහැ
    4. වෙන ඇඩ්ස් ගොඩයි
    5. SECURITY නැහැ
    6. NO SEO Support

    ඔය මොකුත් නැතුව නොමිලේ ඇඩ්ස් දාන්ඩ හොඳම site එක මේ ලඟදි ආපු කොවිඩ් හින්දා රස්සා නැති උණු කොල්ලෝ ටිකක් කරණ හරිමිල.lk (https://www.harimila.lk/) එක තමයි!