ලූණූ ගෙඩියේ පුස්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,346
    14,201
    113
    35
    Spain
    අපි සෝදලා අරන් පොත්ත අයින් කරලා නේ කන්න ගන්නේ. ඇතුලේ පුස් නැහැ නෙ. එහෙම කන එකත් එපාද?
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    අපි සෝදලා අරන් පොත්ත අයින් කරලා නේ කන්න ගන්නේ. ඇතුලේ පුස් නැහැ නෙ. එහෙම කන එකත් එපාද?
    අපිත් එහෙමයි බන්. මේ කියන විදියට අපි කන බොන ඔක්කොම හොඳ නෑ. 🤷🏻‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,201
    113
    35
    Spain
    එහෙම අයින කරත් පුස් පොඩ්ඩක් හරි ගෑවෙනව
    විකුණන්න තියෙන ළූණු වලින් හැම තොගයකම ඔය පුස් තියෙනවා නෙ බන්. අලුත්ම ළූණු වුනත් පොත්ත දිළිසෙන්න තිබුනත් සමහරවිට පොත්ත ගැලෙව්වාම ඇතුලේ පුස් තියෙනවා. මම මෙතෙක් කල් කළේ සෝදලා ගත්ත එක.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    google hewwama kiwwe mehema

    No, it is not good if the mold has spread inside or made the onion soft, because it means the onion is spoiling and could make you sick.
    However, if the black dust is only on the outside paper skin, the onion itself is still perfectly fine to use.
    Here is how to safely handle it:


    ඔය Ai වලින් ටිප්ස් විඩියො ගහන උන් දැන් ඔනෙවට වැඩියි බන්,
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,265
    2,863
    113
    Health Risks
      • Not Cancer: It does not cause cancer cells to grow in the human body.
      • Allergies: It can cause allergic reactions, asthma flare-ups, or sinus issues if you breathe in its spores.
      • Infections: In rare cases, people with very weak immune systems can get a lung infection called aspergillosis.
      • Toxins: Some strains can make harmful chemicals called mycotoxins, but these cause poisoning or organ stress rather than cancer.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    යකො හූගක් ලුණු වල පිට පොත්ත ගැලෙව්ව ගමන් තියෙයිනේ.. සුවර් ඒකට ලඟදි ලූනු ලෝඩ් එකක් එයි පිට රටින්...
     
    • Wow
    Reactions: NRTG