ලූල්කඳුර වතුයාය

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ලූල්කඳුර වතුයාය

    මචන් කලින් thread එක (****\\\Nature Travel 01- ලූල්කඳුර වතුයාය///****) දැක්කම මතක් උනා දැනට අවුරුදු දහයකට විතර කලින් ලූල්කන්දුරේ ගිහින් ගත්ත ෆොටෝ ටිකක් pc එකේ තිබුන කියල ඒ දවස්වල තිබුන පොඩි phone එකකින් ෆොටෝ ගැහුවේ

    GN5UJHO.jpg


    WiVsuEH.jpg


    7nhGGqf.jpg


    OPMYBc1.jpg


    XJCP8P5.jpg


    ag65pve.jpg


    maqESdi.jpg


    mQnwfuX.jpg


    DRQXMYc.jpg


    MhGObqD.jpg


    FjOLNLj.jpg


    B5gMQae.jpg


    MmT54Ei.jpg


    OjmbZa2.jpg


    xcSFfhW.jpg


    7iRAvho.jpg


    PJ0kExt.jpg


    BWy4Nz4.jpg


    bBmaEGZ.jpg


    8eG9SNg.jpg


    19DvARs.jpg


    06XQ3Ve.jpg


    hj6FNHj.jpg


    cPdfO6W.jpg


    pfUFJ7v.jpg


    Vcn0RS8.jpg


    jLL2MHZ.jpg


    LguIChT.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පට්ටම ලස්සනයි බං. යන විදියත් පොඩ්ඩක් දාපංකො.

    ape gama machan ehe yanawanam colombo idala kandy bus ekaka awith pera campus eka gawin bahala deltota bus ekak ganna nathinam galahata awith del tota bus ekaka nagala lool kadura estate eka pattata yana bus ekaka naginna
     
    • Like
    Reactions: Leb

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පට්ටම ලස්සනයි බං. යන විදියත් පොඩ්ඩක් දාපංකො.
    https://www.google.lk/maps/place/Lo...940340de9c038f20!8m2!3d7.1270824!4d80.7104933

    බයික් එකක යන එකෙත් අවුලක් නෑ.

    මාර්ගය:

    මහනුවර- දෙල්තොට මාර්ගය ( පේරාදෙණිය ගලහ හන්දියෙන් ගලහ හරහා දෙල්තොටට දුර කි.මි. 27 කි. බසය පැය එක හමාරක් ධාවනය කරයි )
    දෙල්තොට සිට තවත් කිමි 8ක දුරක් හේවාහැට පාරේ යන විට මහනුවර නුවර එළිය දිස්ත්‍රික් මායිමේ මෙම සුන්දර ලූල් කඳුර වතු යාය සහ කොණ්ඩගලට ප්‍රවේශ මාර්ගය හමුවේ. (බසය මිනි.20-30 ක් ධාවනය වේ )