ලූස් ඔයිල් දාන්න එපා

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මටත් කෙල උන එක පාරක් , බයික් එකේ ඔඉල් මාරු කරනකොට යකඩ කුඩු අව එක පාරක් , ලුස් ඔඉල් දාල
     
    • Wow
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    උන් තමයි හොඳටම කලේ කිය කිය ලොරි ටෝක් දිදී උන්ගේ බිස්නස් වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියපු වේස බල්ලෝ පාලනය කරපු රටක් මේක. කාබනික පෝර කියලා ඩොලර් මිලියන් ගානක් යටිමඩි ගහගෙන චීන ගූත් කවන්න හදපු නාකි වේස බල්ලො හිටපු රටක් මේක 🥴🥴🥴.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එන්ජින් ඔයිල් මාරු කරල සති 2 වගේ බලද්දි ටිකක් අඩු වෙලා නම් ඩීසල් කලවම් කරල තියෙන ඔයිල්.

    ඔය වැඩෙ කරන්නෙ නැති ශොප් තියනවා අහම්බෙන් . ගොඩක් ඒවායේ කරනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    "හැම තැනම" කිව්වෙ ? ඒජන්ට්ලා සතු සර්විස් ස්ටේෂන් වලත් ඔය දේ සිද්ද වෙනවා ද?
    Auto miraj , Toyota, Mag , .......වගේ ලොකු තැන් වල යන ගේම් ඇහුවොත් උඹලා දුවයි. වාහන ගැන නොදන්න එවුන් පව්, පව් නැහැ උන්ට ගොඩක් සල්ලි තියෙනවා නම්....
     
    • Wow
    Reactions: Nu1Dnk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Auto miraj , Toyota, Mag , .......වගේ ලොකු තැන් වල යන ගේම් ඇහුවොත් උඹලා දුවයි. වාහන ගැන නොදන්න එවුන් පව්, පව් නැහැ උන්ට ගොඩක් සල්ලි තියෙනවා නම්....

    මොනවගේ ගේම්ද යන්නෙ ?
    අනිත් අයටත් දැනගන්න කියන්න පුලුවන් ද?
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Auto miraj , Toyota, Mag , .......වගේ ලොකු තැන් වල යන ගේම් ඇහුවොත් උඹලා දුවයි. වාහන ගැන නොදන්න එවුන් පව්, පව් නැහැ උන්ට ගොඩක් සල්ලි තියෙනවා නම්....
    මොනාද බන් ඒ ගේම් දැනගන්න කියපන්. තවත් එකෙක් අමාරුවේ වැටෙන්නේ නැතුව බේරේවි.Mag city මටත් ටිකක් මීටර් උන්ට කරන කියන දේ නෙමේ කරන්නේ Insurance එකෙන් කුට්ටිය කඩාගන්න බලනනේ
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    ඩියෝ බයික් එහෙම ගෙදරම සර්විස් කරගන්න අය ඉන්නවද?
    ඉස්සර තිබ්බා ඩියෝ එකක්...ඒක ගෙදරම තමා කරේ...ඒත් service manual හොයාගන්න නැති නිසා විකුනලා suzuki gn එකකට මාරු වුනා...
     
    • Like
    Reactions: Psiko

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    TGuoADTLzOR6.png
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mobil can oil for bike 2700/=Toyota oil for car 13000/= owa labeta danna gihilla kela unama salliye time ekaye dekama ewaraye
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කවුද යකෝ ලූස් ඔයිල් දාන්නේ? උබ අදද ඕක දන්නේ ? මම දන්නේ ගේට්ටුවටයි විල්බැරකෙටයි විතරයි
    උබ විල් බැරෙක්කෙත් ඔයිල් මාරු කරනවද :P

    4lter can eke enneth hoda badu kyalada hithanne? 😂
    ඒවත් කලවම් ද?
    ------ Post added on Mar 14, 2023 at 1:05 PM
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    උබ විල් බැරෙක්කෙත් ඔයිල් මාරු කරනවද :P


    ඒවත් කලවම් ද?
    ------ Post added on Mar 14, 2023 at 1:05 PM

    oni thram. araku bothelth mudiya gahala orginl wage dena rate oka mokada ban. service station wala biyyo 5000 oil maru kranna kyanne ay. hoda oil eka 10000 panalla duwanwa.