ලූස් ඔයිල් දාන්න එපා

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඔටෝමිරාජ් නම් ඔය වැඩේ මට කළා 2017විතර. ආයේ කවදාවත් ගියේ නෑ. එකාලෙත් කලානම් දැන් කොහොමත් මික්ස් කරනවා ඇති.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    "හැම තැනම" කිව්වෙ ? ඒජන්ට්ලා සතු සර්විස් ස්ටේෂන් වලත් ඔය දේ සිද්ද වෙනවා ද?
    කියන්න බෑ ඉතින් කොහොමත් මහලොකු වෙනසක් නැහැනේ ලූස් ඔයිල් වලයි කෑන් ඔයිල් වලයි

    වාහනේ වටිනාකමත් එක්ක බලද්දි cheap insurance
     
    • Like
    Reactions: greenthunder

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Service කරද්දී වහනෙන් අයින් කරන තෙල් ටික අනිවර්‍යයෙන්ම තව කැන් එකකට අරන් වරෙන්. එතකොට හරි. මම නම් කරන්නේ එහෙම
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ලන්කවෙ අපිත් කලවම්. ඉතින් ඔයිලුත් කලවම් කියලා අවුලක් වෙන්නේ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Service කරද්දී වහනෙන් අයින් කරන තෙල් ටික අනිවර්‍යයෙන්ම තව කැන් එකකට අරන් වරෙන්. එතකොට හරි. මම නම් කරන්නේ එහෙම
    හැමෝම එහෙම කළොත් තමයි ඉතින් හරි නැත්තං අපි ගෙනාවත් අපිට මික්ස්ඩ් ඔයිල් හම්බෙන්න පුළුවන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලන්කවෙ අපිත් කලවම්. ඉතින් ඔයිලුත් කලවම් කියලා අවුලක් වෙන්නේ නෑ

    හැමෝම කලවන් නෑ යාලු
    කලවන් නැති තනි හෙළ ජාන විතරක් තීන නියම සිංහලයෝ ඉන්නවා ගොඩක්
    නිදහසෙන් වසර සීයක් ගිය කල කලවන් ජාන තීන අයවලුන් නැති වෙලා තනි සිංහල ජාන තීන අයවලුන් ඉතුරු වෙනවා
    එදාට ලෝකේ බලවත්ම රාජ්ජය මේ ලංකාපුරය