කියන්න බෑ ඉතින් කොහොමත් මහලොකු වෙනසක් නැහැනේ ලූස් ඔයිල් වලයි කෑන් ඔයිල් වලයි"හැම තැනම" කිව්වෙ ? ඒජන්ට්ලා සතු සර්විස් ස්ටේෂන් වලත් ඔය දේ සිද්ද වෙනවා ද?
හැමෝම එහෙම කළොත් තමයි ඉතින් හරි නැත්තං අපි ගෙනාවත් අපිට මික්ස්ඩ් ඔයිල් හම්බෙන්න පුළුවන්නෙService කරද්දී වහනෙන් අයින් කරන තෙල් ටික අනිවර්යයෙන්ම තව කැන් එකකට අරන් වරෙන්. එතකොට හරි. මම නම් කරන්නේ එහෙම
ලන්කවෙ අපිත් කලවම්. ඉතින් ඔයිලුත් කලවම් කියලා අවුලක් වෙන්නේ නෑ