ලෙචෙක් උනා කියලා එයාගෙ ගෝලයෙක් නොවෙන අය එ&#351

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ලෙචෙක් උනා කියලා එයාගෙ ගෝලයෙක් නොවෙන අය එ&#351

    ලෙචෙක් උනා maා එයාගෙ ගෝලයෙක් නොවෙන අය එයාට සර් කියල කතා කරන්න ඕනද?
    ඩිමෝ කෙනෙක්ට වයසින් වඩිමල් අයත් සර් මඩම් කියනවා ද?
    පොඩ්ඩක් මේක බලහන්කෝ

    http://sanwedi.blogspot.com/2013/07/blog-post_5.html
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කාට වත් sir කියන්න ඕනි නෑ බං.

    තමන්ගේ ගුරුවරයෙක් ට නම් කමක් නෑ. ඇත්තටම යමක් උගන්වන නිසා
     
    • Like
    Reactions: sriyasas

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.

    මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් "අය්යේ", "මචං", "බොස්", "කොල්ලෝ" යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට 'සර්' කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය.

    :lol::lol::lol::lol:
    හීන මානෙන් පෙලිච්ච එකෙක් uni ගිහිල්ලා :lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,821
    2,993
    113
    මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.

    මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් "අය්යේ", "මචං", "බොස්", "කොල්ලෝ" යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට 'සර්' කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය.
    මේක කොහොමද දන්නෑ දැනගත්තේ මූනබලලා නූගත් කියන්න පුලුවන්ද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    viber-image.jpg
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    "මෙවැනි එක් මචං කෙනෙකු මෑතකදී තමා යන්තමින් සාමාන්‍යපෙළ සමත්වූයේ යයි ප්‍රසිද්ධ කර තිබෙනු දුටිමි....! (මා සාමාන්‍යපෙළ සමත් වී දැනට වසර 14ක් පමණ වේ.)"

    "මා කියන්නේ මට මචං, අයියා / මල්ලී කියන්නට එපා කියා නොවේ. ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය."

    ලොරි ටෝක් පොරක් උනාට මේ කියල තියෙන ඒව ඇත්ත
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,449
    113
    මම මේ බුවාගේ බ්ලොග් එකේ ඉස්සර කියෙවා
    මේ පොර කැම්පස් එකක ලෙක්චර් කෙනෙක්ද කොහෙද එත් ඉන්නේ සයන්ටිස්ට් ලෙවල් එකෙන්
    මුට ඕනේ මුට සර් කියාගන්න මම පොර මානසිකත්වයෙන් තමයි ඔක්කොම පොස්ට් දන්නේ
    පස්සේ පස්සේ කම්නෙට් දාන එවුන මුව නොන්දිකරපු නිසා මු බ්ලොග් ලියන එක නවත්වල තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,575
    113
    Colombo
    ඕකෙ තව පැත්තක් තියනවා,මටත් කිසි කෙනෙකුගෙන් සර් කියලා කියවගන්න නම් ඕන නැහැ
    මම ඉලෙක්ට්‍රොනික් ගැන එහම කතා කරන ෆේස්බුක් ගෘෘප් එකක අහන ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට උත්තර දෙනවා, ඒක කරන්නෙ මගේ ආතල් එකට මගේ වෙලාව වියදම් කරගෙන
    එතකොට ගොඩක් ඉස්කෝලෙ යන එවුන් එහෙම මැසෙන්ජර් ඇවිත් සමහර ඒව අහනවා අහන්නෙ මෙහෙම
    මචන් මේක කරන්නෙ කොහොමද
    බොක්ක මේක කරන්නේ කොහමද වගේ, සාමාන්‍යෙෙන් කෙනෙකුට කතා කරද්දි වයස ගැන වත් හිතනවා නම් හොදයි කියලා තමයි මම හිතන්නෙ
    මම නම් පුරුදු වෙලා තියෙන්නෙ ඕනම කෙනෙක්ට නම කියල කතා කරන්න අපේ CEO ටත් අපි නම කියලා කතා කරන්නෙ CEOත් අපිට නම කියල කතා කරන්නෙ සර් කෑලි අනම් මනම් මොනවත් නැහැ. අනික මම නම් කැමතියි ඕන කෙනෙක් නම කියලා කතා කරනවා නම් වයසින් වැඩි හෝ අඩු ඒක ගැටලුවක් නැහැ
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    මම මේ බුවාගේ බ්ලොග් එකේ ඉස්සර කියෙවා
    මේ පොර කැම්පස් එකක ලෙක්චර් කෙනෙක්ද කොහෙද එත් ඉන්නේ සයන්ටිස්ට් ලෙවල් එකෙන්
    මුට ඕනේ මුට සර් කියාගන්න මම පොර මානසිකත්වයෙන් තමයි ඔක්කොම පොස්ට් දන්නේ
    පස්සේ පස්සේ කම්නෙට් දාන එවුන මුව නොන්දිකරපු නිසා මු බ්ලොග් ලියන එක නවත්වල තියෙන්නේ

    Pora pera hitiye pase ruhunata awa
    Api ina kale habai katwath karadayak nathi porak
    Podi out track gathiyak thiyanwa wage
    Pata wadek habai
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙහෙමයි වයස ට ගරු කිරිමක් විදියට සර් කිව්වට කමක් නැහැ

    මන් උගන්වපු ගුරුවරුන්ට ඇරෙන්න වෙන කිසි එකෙක්ට සර් ගාන්නෙ නැහැ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ලෙචෙක් උනා maා එයාගෙ ගෝලයෙක් නොවෙන අය එයාට සර් කියල කතා කරන්න ඕනද?
    ඩිමෝ කෙනෙක්ට වයසින් වඩිමල් අයත් සර් මඩම් කියනවා ද?
    පොඩ්ඩක් මේක බලහන්කෝ

    http://sanwedi.blogspot.com/2013/07/blog-post_5.html

    ඩිමෝලා එහෙම ඊලග අවුරුද්ඩෙ ලමයින්ට කතා කරන්නෙ දූ පුතා කියලලු.ඩිමෝට වඩා වැඩිමල් අයත් ඉන්නව.ඒක නං හොද දෙයක් නෙමෙ අය්යා කෙනෙක් අක්කා කෙනෙක්ට එහෙම කතා කරන එක නං අසෝබනයි
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    ඕකෙ තව පැත්තක් තියනවා,මටත් කිසි කෙනෙකුගෙන් සර් කියලා කියවගන්න නම් ඕන නැහැ
    මම ඉලෙක්ට්‍රොනික් ගැන එහම කතා කරන ෆේස්බුක් ගෘෘප් එකක අහන ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට උත්තර දෙනවා, ඒක කරන්නෙ මගේ ආතල් එකට මගේ වෙලාව වියදම් කරගෙන
    එතකොට ගොඩක් ඉස්කෝලෙ යන එවුන් එහෙම මැසෙන්ජර් ඇවිත් සමහර ඒව අහනවා අහන්නෙ මෙහෙම
    මචන් මේක කරන්නෙ කොහොමද
    බොක්ක මේක කරන්නේ කොහමද වගේ, සාමාන්‍යෙෙන් කෙනෙකුට කතා කරද්දි වයස ගැන වත් හිතනවා නම් හොදයි කියලා තමයි මම හිතන්නෙ
    මම නම් පුරුදු වෙලා තියෙන්නෙ ඕනම කෙනෙක්ට නම කියල කතා කරන්න අපේ CEO ටත් අපි නම කියලා කතා කරන්නෙ CEOත් අපිට නම කියල කතා කරන්නෙ සර් කෑලි අනම් මනම් මොනවත් නැහැ. අනික මම නම් කැමතියි ඕන කෙනෙක් නම කියලා කතා කරනවා නම් වයසින් වැඩි හෝ අඩු ඒක ගැටලුවක් නැහැ

    Pitarata suddo nam mr/miss kella dala katha karanne namata kalin neda