ලෙඩ්ඩුන්ට හමුදාවේ සුපිරි සැලකිලි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    lanka C news
    Tikak sure karanna amaruyi
    lanka C news විමලෙගේ බං. ඉතිං ආන්ඩුවට හරි නෑ වගේ ඒවා උන් දාන්නෙ නෑ. දැම්මොත් දාන්නේ වෙන මොකක් හරි අරමුනකින්.
    ගුටි කාපු එක නම් ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඔය කෙනාකේ FB ප්‍රොෆයිල් එකට ගිහින් බලපං. හැබැයි මේ උගේ පැත්තනේ. කව්ද දන්නේ ඌ මොන විදිහට එතන හැසිරුනාද, ඇත්තටම ගුටි කෑවේ හමුදාවෙන්මද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ' මෙම අඩුපාඩු නිවරදි කරගන්න ඉහල නිළදාරින් වෙත යොමු කරන ලෙස සටහන් කරගන්නා ලෙස මා මදක් ආවේගශීලි ඒහේත් සංවර වචනයෙන් කියා සිටියා'

    සුපිරි ටෝන් එහෙකින් කියල වගේ
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ' මෙම අඩුපාඩු නිවරදි කරගන්න ඉහල නිළදාරින් වෙත යොමු කරන ලෙස සටහන් කරගන්නා ලෙස මා මදක් ආවේගශීලි ඒහේත් සංවර වචනයෙන් කියා සිටියා'

    සුපිරි ටෝන් එහෙකින් කියල වගේ
    ඉතින් ඇත්තනෙ.
    උබලට ඔහොම දෙයක් උනොත් ඒක කියාගන්න පණ නෑ.
    මේ විදියට ගහපු එක සාධාරණයි ද එතකොට?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මේ වෙද්දී මිනිස්සු ලක්ෂ 5ක් 6ක් වත් නිරෝදායනය වෙලයි, ලෙඩ වෙලයි ඇතිනේ බන්. එතකොට හමුදාව හැමෝටම ඔහොම සලකනවානම් අඩුම 50ක් 60ක් වත් ගුටිකාලා මැරෙන්න එපැයි .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    නොදකිං මෙහෙමත් හරක්. ගුටිකකා වැඳ වැඳ ඉන්නවෙලේ වටේට කෙල ටිකක් ගැහුවනං බලන්න තිබුනා රඟේ🤣🤣
    me katahawe gelapenne nethi then oya.. matanam hitennema weda nattiyak wage deyak ne
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,603
    113
    මේ වගේ උන් නිසා මුලු හමුදාවම අපකීර්තියට පත් වෙන්න අවශ්‍ය නෑ. වැඩ තහනම් කරලා සිවිල් අධිකරණයක නඩු දාන්න.
    Rana wiruwone bun
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ගුටිකාගෙන ගිහින් ඌව බදාගන්න තිබ්බේ
    එහෙම උනා නම් ඌටයි ගෙදර උන්ටයි සේරටම කොරොනා තමා
    මම එහෙම උනා නම් මාස්ක් එක ගලවලා දාලා පැනලා බදාගෙන උගේ මුළු මූනම ලෙව කනවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    😅

    meka nattiyaknam ai lankacnews eke damme? mata thiyena prashne
    ------ Post added on May 13, 2021 at 5:50 PM