ලෙඩ්ඩු අඩු නැ pcr අඩුයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මේ දවස්වල එක දිගට ලෙඩ්ඩු අඩු වෙද්දි සැකයක් ආවා. බැලුවා රජයේ සයිට් එකේ pcr කවුන්ට් එක..යකෝ 5000 කට වැඩියෙන් අඩු කරමින් යන්නේ.

    බලනකොට මේ pcr ගනට මෙච්චර ලෙඩ්ඩු හම්බෙනවා කියන්නෙම දරුනුයි.

    Screenshot_20210525-200349_Chrome.jpg

    රටක් හැටියට මේ වෙලාවේ තව තව pcr කරලා ලෙඩ්ඩු හදුනාගන්න ඕනා.

    ස ශවෙන්ද්‍ර කාවද රවට්ටන්නේ?
    වෛරසය නම් කවදාවත් රවට්ටන්න බැ.
    මේ ඇපයට තියන්නේ මිනිස් ජිවිත.
    ජඩ වැඩ හලෝ මේවා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බලාගෙන ඕවා දන්නේ දැන් මේ අපේ නකමුරා @N A K A M U R A TID එකේ ලොක්කෙක්ගේ ගෙදර වත්ත සුද්ද කරනවලු ඉතින් මටත් අද කිව්වා වැඩිය දන්ගලුවොත් මව TID එකට යවනවා කියලා මම මේ බයවෙලා ඉන්නේ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බලාගෙන ඕවා දන්නේ දැන් මේ අපේ නකමුරා @N A K A M U R A TID එකේ ලොක්කෙක්ගේ ගෙදර වත්ත සුද්ද කරනවලු ඉතින් මටත් අද කිව්වා වැඩිය දන්ගලුවොත් මව TID එකට යවනවා කියලා මම මේ බයවෙලා ඉන්නේ
    @N A K A M U R A නේමේ මූ P U K A P U R A
     
    • Sad
    Reactions: emoji diaries

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බලාගෙන ඕවා දන්නේ දැන් මේ අපේ නකමුරා @N A K A M U R A TID එකේ ලොක්කෙක්ගේ ගෙදර වත්ත සුද්ද කරනවලු ඉතින් මටත් අද කිව්වා වැඩිය දන්ගලුවොත් මව TID එකට යවනවා කියලා මම මේ බයවෙලා ඉන්නේ
    අඩේ කොහෙද බන් එහෙම කිවේ. මාවත් අමුනපන්කෝ ඔක කිටපු හරියකින්. මුඩුක්කු පොන්නයාට දෙකක් කියලා එන්න. 🤣🤣🤣🤣
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අඩේ කොහෙද බන් එහෙම කිවේ. මාවත් අමුනපන්කෝ ඔක කිටපු හරියකින්. මුඩුක්කු පොන්නයාට දෙකක් කියලා එන්න. 🤣🤣🤣🤣
    Tagged Machan , let's troll the guy ! 🤝
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2020 දෙසැම්බර් Test positivity එක 4%

    දැන් Test positivity එක 17% ක් 😦 එහෙම අවධානමක් තියෙද්දිද මුන් test අඩු කරන්නේ 🤬

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,752
    113
    අම්බකිස්ස
    portcity පනත සම්මතයිනේ.දැන් කොරෝනා නෑ.අවුරුද්දෙන් පස්සේ කොරොනා ගැන එකපාරම කතා කරන්න පටන් ගත්තේ ඇයි කියලා හිතුනේ නැද්ද
     
    • Like
    Reactions: xVOLDYx

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ