ලෙඩ්ඩු මරන හුත්තියො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ අත්තම්මා නුවර ඉස්පිරිතාලෙ හිටියා දවස් තුන හතරකට කලින් ඔපරේෂන් එකකට. ඔපරේෂන් එකට ගන්න ටික වෙලාවකට කලින් නර්ස් කෙනෙක් ඇවිත් ඇහුවලු ඉන්ජෙක්ෂන් එකක් ගැහුවද කියලා, අත්තම්මා නෑ කියලා මේ ගෑනි ඒත් කියවගෙන එනවලු ගැහුවමයි කියලා. අත්තම්මත් ගේම අතෑරලා නෑ. ඊට පස්සෙ ඒ ගෑනි ගිහින් තව කෙනෙක්ගෙන් ඇහුවලු මෙයාට ගැහුවද කියලා. ඒපාර ඒ ගෑනි කීවලු "ආ මට අමතක උනා" කියලා. බලපන් සිහිය නැති ලෙඩෙක්ට ඔහොම උනානම් සෙත්තපෝචිනෙ. බෙහෙත් බාලයි වගේම මුන්ගේ නොසැලකිල්ල නිසාත් ලෙඩ්ඩු මැරෙනවා. උන්ට ඒවට දඩුවම් නැති නිසා හැදෙන්නෙ නෑ කවදාවත්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Gov hospital වල තත්වය ඕකයි.පිනට බේත් ගන්නවා නම් පැනට තියන ආදරය අත ඇරපල්ලා :(
    ඕකුන් පිනට වැඩ කරන්නෑනෙ බං. කොන්ද පන කියන එකෙක් ඇවිල්ල මේව හදන්න ඕනෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕව හදන්න බැ.හදන්න හැදුවොත් වැඩ වර්ජන
    ඕවා ඔක්කොම අවුල් පටන් ගත්තෙ නාකි මයිනා. සාදුට උක දිදී උන්ට මාර බලයක් දීලා දැන් මීක් කියන්න බෑ වැඩ වර්ජන. නූගත් මෝඩයන්ට ජනාදිපතිකම් දීපුවම ඕක තමයි වෙන්නෙ :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රස්සාව හරියට කරේ නෑ කියල මිනිස්සුන්ට දඬුවම් කරනවද බන්?
    ☝️ :-D
    එහෙම නීතියක් තිබුනානම් හොඳයි, අපිට වැඩේ හරියට නොකරපු එකාට දඬුවම් දෙන්න පුළුවන් විදිහට. එහෙනම් මම මුලින්ම අල්ලගන්නෙ ගෙදර හදපු බාසව
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඒ නිසා තමයි ලු ඉස්පිරිතාල ඉස්සරහා මල්ශාලා හදලා තියෙන්නේ ගුපියනි. පොහොට්ටු කෙහෙලිය ගෝරිල්ලා කිව්වේ. :baffled::shocked:
     
    • Like
    Reactions: wca

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ජෙප්පියෝ..ඕකුන්ට ඕන දැන් මිනිස්සු මරල හරි බලේ ගන්න.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපෙ අත්තම්මා නුවර ඉස්පිරිතාලෙ හිටියා දවස් තුන හතරකට කලින් ඔපරේෂන් එකකට. ඔපරේෂන් එකට ගන්න ටික වෙලාවකට කලින් නර්ස් කෙනෙක් ඇවිත් ඇහුවලු ඉන්ජෙක්ෂන් එකක් ගැහුවද කියලා, අත්තම්මා නෑ කියලා මේ ගෑනි ඒත් කියවගෙන එනවලු ගැහුවමයි කියලා. අත්තම්මත් ගේම අතෑරලා නෑ. ඊට පස්සෙ ඒ ගෑනි ගිහින් තව කෙනෙක්ගෙන් ඇහුවලු මෙයාට ගැහුවද කියලා. ඒපාර ඒ ගෑනි කීවලු "ආ මට අමතක උනා" කියලා. බලපන් සිහිය නැති ලෙඩෙක්ට ඔහොම උනානම් සෙත්තපෝචිනෙ. බෙහෙත් බාලයි වගේම මුන්ගේ නොසැලකිල්ල නිසාත් ලෙඩ්ඩු මැරෙනවා. උන්ට ඒවට දඩුවම් නැති නිසා හැදෙන්නෙ නෑ කවදාවත්.
    ඒක තමයි කියන්නෙ, දොස්තරල, නර්ස්ලා අතින් නොසැලකිල්ලෙක් මැරෙන මිනිස්සු ගැන කිසිම අවුලක් ඕකුන්ට වැටෙන්නෙ නෑ... මොකක් හරි දඩ පචයක් අතඇරල අන්තිමේ ඕකුන් ඇග බේරගන්නවා.. :angry:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රස්සාව හරියට කරේ නෑ කියල මිනිස්සුන්ට දඬුවම් කරනවද බන්?
    ☝️ :-D
    එහෙම නීතියක් තිබුනානම් හොඳයි, අපිට වැඩේ හරියට නොකරපු එකාට දඬුවම් දෙන්න පුළුවන් විදිහට. එහෙනම් මම මුලින්ම අල්ලගන්නෙ ගෙදර හදපු බාසව
    අම්මෝ මාර විහිලුව
    උබ ඔය කියන විදියට පාස්කුප්රහාරෙට සිරිසේන වැරදිකාරයෙකුත් නෙවෙයි.
    උබ මේල් නර්ස් කෙනෙක් හින්දනේ ඔහොම කියන්නෙ. හැමදේටම දේශපාලකයන්ට බැන බැන ඉඳපල්ලා , හරියයි රටට
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,931
    4,370
    113
    ඒක ඇත්ත....ඩොකෙක්ගෙ වරදක් ඔප්පුවෙලා කවද්ද එල්ලුම්ගස් ගියේ...උන් අතින් මොනව උනත් පෝස්ට් මෝටම් එකෙන් යට ගහනවා.....පොලිස්කාරයො මිනී මැරුවත් ඔච්චරම තමයි....හරිහමන් නීතියක් නැතිකම...