ලෙඩෙකුට නින්දයන්න දෙන්න

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ලෙඩෙකුට නින්දයන්න දෙන්න තියන බෙහෙත් pharmacy පෙති මොනවඩ
    දන්න කෙනෙක් කියන්න
    Mg ගානත් එක්ක
    දීල තියන එකට නින්ද යන්නෙ න පෙති 1.5 ක් දුන්න.
     

    Attachments

    • IMG-20240227-WA0002.jpg
      IMG-20240227-WA0002.jpg
      38.9 KB · Views: 197
    • IMG-20240227-WA0003.jpg
      IMG-20240227-WA0003.jpg
      43.8 KB · Views: 86

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Diazparm arenna OTC mukuth nm danne na. Okata ninda yanne na kiyanne age wena mokak hri hormone or chemical ekak imbalance wenna puluwan.mulin ekata treat karanna baluwe nadda? ( meken ahanne nathuwa doc kenk genma ahana eka thamai hoda )

    @emoji diaries
    Mekai bn kakule sini nisa thuwalayak thiyanawa..ekata treat karanawa beheth dala pitin..ethakan bima dala thiyenne mattress ekak dala....bed eke kakula gahala thuwala Kara gannawa...ekko Aden paninawa..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඕක පේන්කිලර් එකක් නේ, ඕකට කොහෙද නින්ද යන්නෙ?
    That is not a pain killer, this a clonazepam, has highly addictive properties and should not use without doctors' advice.

    For OP, please consult a doctor.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Melatonin. It’s available in USA as over the counter. Available in SL as well. Not sure will they issue without prescription
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    Doctor කෙනෙක් ලියන්නෙ නැතුව නිදි පෙති ෆාමසියකින් දෙන්නෙ නෑනේ.මොකට ගන්නවද කවුද දන්නෙ..ඵහෙම දෙන ෆාමසි වලට තමා මොකක් හරි කේස් ඵකක් වුනොත් වග කියන්න වෙන්නේ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    Bro, these drugs are not OTC, so they are not recommended without consulting a doctor. I think that the first was Clonazepam; it also needs careful medical evaluation and should not stop as you wish, which is highly dangerous; that drug needs to stop by gradually decreasing the amount taken.
    I think he is a hospital caretaker. The patient doesnt sleep , doesnt response to sleeping tablets and annoying asf so he wants to silent the fker..
    Some old toxic buggers could easily get under our skin.
     
    • Wow
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    මේවගේ ත්‍රෙඩ් වලට උදව් කරන්න ඵපා..ලංකාවේ උන් පොඩි කෙල්ලොන්ව රේප් කරන්නත් ඕවා use කරනවා..ලෙඩෙක්ට දෙන්න නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන්.
     
    • Haha
    Reactions: Voldemort Bro