ලෙඩේ හොද කරගන්න උදව් කරන්න
(පින්තුර පල්ලෙහා තියෙනවා)
සහෝදරයන්ගේ ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා. මේක පටන් අරන් දැන් මාස 6ක් විතර වෙනවා.
මුලින්ම සපත්තු නිසා ඇගිලි කරු අතර පැලිලා වගේ තිබ්බා. ඊට පස්සේ කසන්න ගත්තා. කසලා කසලා කොහොම හරි තුවාල උනා. ඊට පස්සේ මැද ඇගිල්ල උඩත් තුවාල උනා.
ඊට පස්සේ මම බෙහෙත් ගත්තා. දොස්තර බේරමින් වගේ නමක් තියෙන බෙහෙතක් දුන්නා. එක ගෑවම වැඩි උනා. ඊට පස්සේ තුවාලේ නිකන් තම්බිලා වගේ තිබ්බේ. ඊට පස්සේ හම යන්න පටන් ගත්තා. මම ආයේ බෙහෙත් ගත්තා. එතනින් දුන්නා. "කේටෝ" කියලා එකකුයි තව "සින්කොඩ්රම්" කියලා එකකුයි කලවම් කරලා ගාන්න. එකට හොද උනොත් නැ.
ඊට පස්සේ අලුත් හම එන්න එන්න කළු වෙලා පොතු ගැලවිලා යනවා. ඊට පස්සේ ටික ටික අනික් අගිල්ලටත් එන්න ආවා. ආයේ බෙහෙත් ගත්තා. ඒ පාර "සින්කොඩ්රම්-ජි" කියලා එකක් දුන්නා. එකට නම් පාලයන උනා. නමුත් හොද උනේ නෑ.
මගේ කකුල් වේලෙනවා සැහෙන්න. වෙලුනාම තුවාලේ සුදු වෙලා යනවා. හෙන කැතයි. රිදෙන්නේ නෑ.
මට හොද දොස්තර කෙනෙක් කියපන්කො. මම දැන් දොස්තර තුන් දෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. අහරි ගියේ නැ.
ඉස්සෙල්ල්ල මට කියන්න මේක හොද කරගන්න පුලුවන්ද කියලා. පුලුවන්නම් දොස්තර කෙනෙක් කියන්න. ලෙඩ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් මේකට පිලියමක් කියන්න.
මේ තියෙන්නේ තෙන් උනාම
මේ තියෙන්නේ වෙලුනාම
මේ තියෙන්නේ අනික් කකුල. මේකේ නම් අවුලක් නෑ