ලෙඩ අඩු, සැප වැඩි, ඔටෝ ගියර් කාර් මොනවද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙඩ අඩු, සැප වැඩි, ඔටෝ ගියර් කාර් මොනවද?

    ලක්ෂ 15 - 17 කට වගෙ ගන්න පුලුවන් ලෙඩ අඩු, සැප වැඩි, ඔටෝ ගියර් කාර් මොනවද තියෙන්නෙ? පෙට්ට්‍රල් කෙරුවාව, ගත්තු ගානට වැඩියෙන් නැවත විකිනීම අදාල නැහැ :nerd:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලක්ෂ 15 - 17 කට වගෙ ගන්න පුලුවන් ලෙඩ අඩු, සැප වැඩි, ඔටෝ ගියර් කාර් මොනවද තියෙන්නෙ? පෙට්ට්‍රල් කෙරුවාව, ගත්තු ගානට වැඩියෙන් නැවත විකිනීම අදාල නැහැ :nerd:

    ම්ම්ම්ම්..., අස්පයත් සිලිං 2ට අරගන ..නේරන්ජනවත් යහතින් තරණය කරපු බුවෙක්ගෙන් අහපන් මලයා... සමහරවිට උදව්වක් කරයි...!:rofl:

    just a joke ...dont give up ur dreams!!!:cool:
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ම්ම්ම්ම්..., අස්පයත් සිලිං 2ට අරගන ..නේරන්ජනවත් යහතින් තරණය කරපු බුවෙක්ගෙන් අහපන් මලයා... සමහරවිට උදව්වක් කරයි...!:rofl:

    just a joke ...dont give up ur dreams!!!:cool:

    peugeot 406 poddak balanna.bariwena ekak na

    Thanks machan la. rep dunna

    Peugeot 307 eka hondai da?