ලෙඩ දෙන හාඩ් එකක් තියෙනව

AnuradhaRa

Well-known member
  • ඒක කම්පියුටර් එකට හයි කලාම, බූට් ඔප්ෂන් වලින් කොච්චර මග ඇරල සෙටින්ස් දුන්නත්
    කම්පියුටර් එක නෝමල් SSD එකෙන් වත් බූට් නොවී කැරකි කැරකි තියෙනවනෙ...