ලෙඩ හොදකරන අප්පච්චි

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හරි, ඒ ගෙදරට යන පාර පටන් ගන්න තැන ෆාමසියක් තියෙනවා නේද?
    හරි හරි මට අමතක උනා උඹ ඔය කිට්ටුව නම ඉන්නේ මාව නොදැන ගන්න විදියක් නෑ
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉන්නවා ලොකුවට පෙරහරක් එහෙමත් කළා 2019 වෙනකම් මහින්ද ලොක්ක මාස දෙක තුනකට සැරයක් ආව මම දන්නවා බං ඌ පොඩි එකෙක් වාරයේ වැඩ කලේ ලඟකදී නම් හම්බුනේ නෑ මම කැරියට දුන්න හොඳ පෝරියල් එකක් එකෙන් පස්සේ ගමේ ඉන්නේ පාඩුවේ


    පිටියේ අප්පු කියන්නේ වෙදකම දන්නා කෙනෙක්
    ------ Post added on Nov 8, 2023 at 6:19 PM
    Polkotuwe handiya gawa dewaleda?