ලෙඩ හොදකරන අප්පච්චි

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දෙන්නෙක් ඉන්නවා එකෙක් බ්රේක් ඩාන්ස් දාන යක්කු එක්ක අනුරාධපුරේ අනිකා ගොරකපිටිය සිකුරාදා පොලේ. මේ කොහෙද කියල දන්නවද ?
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Koheda machan place eka

    දෙන්නෙක් ඉන්නවා එකෙක් බ්රේක් ඩාන්ස් දාන යක්කු එක්ක අනුරාධපුරේ අනිකා ගොරකපිටිය සිකුරාදා පොලේ. මේ කොහෙද කියල දන්නවද ?
    පුරේ කියලා තමයි කියන්නෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දෙන්නෙක් ඉන්නවා එකෙක් බ්රේක් ඩාන්ස් දාන යක්කු එක්ක අනුරාධපුරේ අනිකා ගොරකපිටිය සිකුරාදා පොලේ. මේ කොහෙද කියල දන්නවද ?
    koheda ban gorakapitiya?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දෙන්නෙක් ඉන්නවා එකෙක් බ්රේක් ඩාන්ස් දාන යක්කු එක්ක අනුරාධපුරේ අනිකා ගොරකපිටිය සිකුරාදා පොලේ. මේ කොහෙද කියල දන්නවද ?
    කවුද ඒ ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    koheda ban gorakapitiya?
    සිද්දමුල්ල - 255 බස් පාරේ සිකුරාදා පොළ හන්දියෙන් 296 පිළියන්දල බස් පාර
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිකුරාදා පොළ ගාවින් කාගෙන් හරි අහන්න පෙන්නයි එතන ඉඳන් 500 m වත් නෑ
    එහෙම අප්පච්චියෙක්‌ එහෙ නෑනේ 🙄
     
    • Like
    Reactions: icepack

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    කාලෙකට පාරක් මේවා එනවා..ආර්ථික අහේනියත් එක්ක.....
    දුක කියන්නේ ..අර කිරි සප්පයෝ....
    බෙහෙත් ගන්නැතුව
    මේවා පස්සේ යනවා....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාලෙකට පාරක් මේවා එනවා..ආර්ථික අහේනියත් එක්ක.....
    දුක කියන්නේ ..අර කිරි සප්පයෝ....
    බෙහෙත් ගන්නැතුව
    මේවා පස්සේ යනවා....
    ඔව් කරන්න පුලුවන් කැරිම වැඩක් ලෙඩ්ඩුන්ව රවට්ටලා සල්ලිහම්බකරනවා කියන එක. පිටියේ අප්පු කියන වේසාවත් මේකෙ ඉදන් උන් ප්රමොට් කරන එක කරන්නෙ
     
    • Like
    Reactions: Shamal3001

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එහෙම අප්පච්චියෙක්‌ එහෙ නෑනේ 🙄
    ඉන්නවා ලොකුවට පෙරහරක් එහෙමත් කළා 2019 වෙනකම් මහින්ද ලොක්ක මාස දෙක තුනකට සැරයක් ආව මම දන්නවා බං ඌ පොඩි එකෙක් වාරයේ වැඩ කලේ ලඟකදී නම් හම්බුනේ නෑ මම කැරියට දුන්න හොඳ පෝරියල් එකක් එකෙන් පස්සේ ගමේ ඉන්නේ පාඩුවේ

    ඔව් කරන්න පුලුවන් කැරිම වැඩක් ලෙඩ්ඩුන්ව රවට්ටලා සල්ලිහම්බකරනවා කියන එක. පිටියේ අප්පු කියන වේසාවත් මේකෙ ඉදන් උන් ප්රමොට් කරන එක කරන්නෙ
    පිටියේ අප්පු කියන්නේ වෙදකම දන්නා කෙනෙක්
    ------ Post added on Nov 8, 2023 at 6:19 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉන්නවා ලොකුවට පෙරහරක් එහෙමත් කළා 2019 වෙනකම් මහින්ද ලොක්ක මාස දෙක තුනකට සැරයක් ආව මම දන්නවා බං ඌ පොඩි එකෙක් වාරයේ වැඩ කලේ ලඟකදී නම් හම්බුනේ නෑ මම කැරියට දුන්න හොඳ පෝරියල් එකක් එකෙන් පස්සේ ගමේ ඉන්නේ පාඩුවේ
    ආ, උට අප්පච්චි කියන්නේ නෑනේ. බං
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉන්නවා ලොකුවට පෙරහරක් එහෙමත් කළා 2019 වෙනකම් මහින්ද ලොක්ක මාස දෙක තුනකට සැරයක් ආව මම දන්නවා බං ඌ පොඩි එකෙක් වාරයේ වැඩ කලේ ලඟකදී නම් හම්බුනේ නෑ මම කැරියට දුන්න හොඳ පෝරියල් එකක් එකෙන් පස්සේ ගමේ ඉන්නේ පාඩුවේ

    පිටියේ අප්පු කියන්නේ වෙදකම දන්නා කෙනෙක්
    ------ Post added on Nov 8, 2023 at 6:19 PM
    ඒක තමයි ඌ කොදුනාරටියෙ ශුක්රානු හැදෙනවා කීවෙ.
    උබ අරූට දුන්න පෝරියල් එක මොකක්ද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Apachchi mokakda dena prathikare
    ඌට පිස්සු බං මිනිස්සු රවට්ටනවා හරියට නාඩි තියෙන තැන වත් අදුනන්නේ නෑ ඉතිං කොහොමද ලෙඩ හොඳ කරන්නේ හැබැයි මෝඩ මිනිස්සුන්ව බය කරලා හොඳයි කියව ගන්නවා තව පැත්තක් තියනවා එකේ සමහරු එකතැන් වෙන්නේ ඇවිදින්න බයට ගෙදර අය කොච්චර අවිද්දවන්න හැදුවත් ඇවිදින්නේ නෑ මම දැකල තියනවා ඒගොල්ලන්ට මේ ක්‍රමේ හරි මෝඩකමට එක බෙහෙතක්

    ආ, උට අප්පච්චි කියන්නේ නෑනේ. බං
    ඇයි දැන් නම වෙනස් කරලද ? ඌ පටන්ගත්ත තැන ඉඳන් පව් නේ කියල දේවාලේ දාගන්න උදවු කලා (මම වෙරද්දක් කලේ )
    ------ Post added on Nov 8, 2023 at 6:27 PM

    ඒක තමයි ඌ කොදුනාරටියෙ ශුක්රානු හැදෙනවා කීවෙ.
    උබ අරූට දුන්න පෝරියල් එක මොකක්ද?
    එක කියන්න අමාරුයි ඌම නඩු දාල ඌම සමාව අරගෙන නඩුව අයින් කර ගත්ත උගේ මල්ලි රටින් ගියා දැන් ඇවිල්ල ඇති
    ------ Post added on Nov 8, 2023 at 6:29 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි දැන් නම වෙනස් කරලද ?
    ඌට කවුරුත් අප්පච්චි කියල කියන්නේ නෑ, කලින් කිව්වෙත් නෑ
    ඌ පටන්ගත්ත තැන ඉඳන් පව් නේ කියල දේවාලේ දාගන්න උදවු කලා (මම වෙරද්දක් කලේ )
    ------ Post added on Nov 8, 2023 at 6:27 PM
    ෆාමසිය පිටිපස්සේ තැන නේද ඔය කියන්නේ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඌට කවුරුත් අප්පච්චි කියල කියන්නේ නෑ, කලින් කිව්වෙත් නෑ

    ෆාමසිය පිටිපස්සේ තැන නේද ඔය කියන්නේ?
    නෑ ඌ ගෙදර කරන්නේ,ඇත්ත නම කියන එක සදාචාරයට පටහැණියි.එක නෙමෙයි උඹ කොහෙද ඉන්නේ ?