ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?

  • ඔව්

  • නෑ

Results are only viewable after voting.

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඉස්කෝලේ යාළුවෝ practice කරද්දි උදව්වට ගිහින් සෙල්ලම් කරලා තියෙනවා. batting නම් අමාරුයි මට, බෝලේ ගිහින් ටිකකට පස්සෙ තමයි bat එක වැනෙන්නෙ 😅 bowling අවුලක් නෑ.
    දවසක් ඉස්කෝලෙ team එකේ හිටිය මහා කළු සිංහලයා වගේ පොරක් අතදිගඇරලා ගහපු පාරක බෝලේ මං තනි අතින් අල්ලන්න අතදැම්මා. catch එකත් ගත්තා, දැක්ක අයටත් පුදුමයි. මාත් විනාඩියක් විතර සිහින ලෝකෙක හිටියා team එකට මාවත් ගනී කියලා
    ටිකකින් නිකමට අත දිහා බැලුවාම දැක්කෙ අඟල් 3 විතර දිගට අල්ල පැලිලා කියලා 🥲
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    School cricket play කරලා තියනවා Under 19 වෙනකන්. අත්දැකීම් නම් ඕන තරම් තියනවා හොඳ-නරක දෙකම. පොඩි කාලේම Leather ball play කරනවා නම් ලේසී ඒකට හුරු වෙන්න. සමවයසේ අය නේ Set වෙන්නෙ මුළ ඉඳලම ඉගෙන ගන්න. ඒක නිසා ටික ටික තමයි හැමෝම දියුණු වෙන්නෙ. හිතන්න ඔයා අවුරුදු 17 එන්නෙ කියලා අලුතෙන්ම, එතකොට ටිකක් අමාරුයි මුල් කාලේ මොකද අවුරුදු 5-7 Play කරපු අය එක්ක නේ Practice කරන්න වෙන්නෙ. එහෙම එන ගොඩක් අය ඉක්මනින් අතාරින්න බලනවා. සමහර අය කාගෙන ඉඳලා අවුරුදු කීපයකින් හොඳ තත්වයකට එනවා. ලංකාවේ ගොඩක් ළමයි ක්‍රිකට් එක්ක අධ්‍යාපනය Balance එකේ කරන්නෙ නැති නිසා එක්කො ක්‍රිකට් අතෑරෙනවා, නැත්නම් අධ්‍යාපනය අතෑරෙනවා. දැන් නම් පොඩි වෙනසක් තියනවා ඒකේ හොඳ පැත්තතට, දෙකම Balance එකේ කරන්න Coaches ලා උනන්දු කරවනවා ළමයින්ව.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ඉස්කෝලේ යාළුවෝ practice කරද්දි උදව්වට ගිහින් සෙල්ලම් කරලා තියෙනවා. batting නම් අමාරුයි මට, බෝලේ ගිහින් ටිකකට පස්සෙ තමයි bat එක වැනෙන්නෙ 😅 bowling අවුලක් නෑ.
    දවසක් ඉස්කෝලෙ team එකේ හිටිය මහා කළු සිංහලයා වගේ පොරක් අතදිගඇරලා ගහපු පාරක බෝලේ මං තනි අතින් අල්ලන්න අතදැම්මා. catch එකත් ගත්තා, දැක්ක අයටත් පුදුමයි. මාත් විනාඩියක් විතර සිහින ලෝකෙක හිටියා team එකට මාවත් ගනී කියලා
    ටිකකින් නිකමට අත දිහා බැලුවාම දැක්කෙ අඟල් 3 විතර දිගට අල්ල පැලිලා කියලා 🥲

    ලෙලි ගහපු පොල් ගෙඩියකින් ගැහුවා වගේ තමයි ....
     
    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    School cricket play කරලා තියනවා Under 19 වෙනකන්. අත්දැකීම් නම් ඕන තරම් තියනවා හොඳ-නරක දෙකම. පොඩි කාලේම Leather ball play කරනවා නම් ලේසී ඒකට හුරු වෙන්න. සමවයසේ අය නේ Set වෙන්නෙ මුළ ඉඳලම ඉගෙන ගන්න. ඒක නිසා ටික ටික තමයි හැමෝම දියුණු වෙන්නෙ. හිතන්න ඔයා අවුරුදු 17 එන්නෙ කියලා අලුතෙන්ම, එතකොට ටිකක් අමාරුයි මුල් කාලේ මොකද අවුරුදු 5-7 Play කරපු අය එක්ක නේ Practice කරන්න වෙන්නෙ. එහෙම එන ගොඩක් අය ඉක්මනින් අතාරින්න බලනවා. සමහර අය කාගෙන ඉඳලා අවුරුදු කීපයකින් හොඳ තත්වයකට එනවා. ලංකාවේ ගොඩක් ළමයි ක්‍රිකට් එක්ක අධ්‍යාපනය Balance එකේ කරන්නෙ නැති නිසා එක්කො ක්‍රිකට් අතෑරෙනවා, නැත්නම් අධ්‍යාපනය අතෑරෙනවා. දැන් නම් පොඩි වෙනසක් තියනවා ඒකේ හොඳ පැත්තතට, දෙකම Balance එකේ කරන්න Coaches ලා උනන්දු කරවනවා ළමයින්ව.
    582327.jpg
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ලෝකෙම ඉන්න ක්‍රිකට් ගහන උන්ට බනිනවා හරියට සෙල්ලම් කරන්නේ නැ කියල.තාම ලෙදර් බෝලයක් අතින් අල්ලලා නැ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,905
    1
    15,273
    113
    බෝලින් නම් ලේසියි (Right Arm Medium fast). බැට් කරන එක පණ යන වැඩක්. මගෙ ග්‍රිප් එක අවුල්. බැට් එක කැරකෙනව අතත් එක්කම. Soft Ball වලදි අවුලක් නැති උනාට Hard Ball බැටින් අමාරුයි. බෝලින් තමයි වැඩියම කලේ. Coach ලගෙන් ඉගෙන ගෙන නෑ නිකන් Net එකේ ගහනව
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    බෝලින් නම් ලේසියි (Right Arm Medium fast). බැට් කරන එක පණ යන වැඩක්. මගෙ ග්‍රිප් එක අවුල්. බැට් එක කැරකෙනව අතත් එක්කම. Soft Ball වලදි අවුලක් නැති උනාට Hard Ball බැටින් අමාරුයි. බෝලින් තමයි වැඩියම කලේ. Coach ලගෙන් ඉගෙන ගෙන නෑ නිකන් Net එකේ ගහනව
    matat mulin oya seen eka tbba.. atha ekkama hiri wetila yanawa samahara welawata.. passe grip eka hadala straight gahanna purudu una eetapasse hari gya
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්කෝලේ යාළුවෝ practice කරද්දි උදව්වට ගිහින් සෙල්ලම් කරලා තියෙනවා. batting නම් අමාරුයි මට, බෝලේ ගිහින් ටිකකට පස්සෙ තමයි bat එක වැනෙන්නෙ 😅 bowling අවුලක් නෑ.
    දවසක් ඉස්කෝලෙ team එකේ හිටිය මහා කළු සිංහලයා වගේ පොරක් අතදිගඇරලා ගහපු පාරක බෝලේ මං තනි අතින් අල්ලන්න අතදැම්මා. catch එකත් ගත්තා, දැක්ක අයටත් පුදුමයි. මාත් විනාඩියක් විතර සිහින ලෝකෙක හිටියා team එකට මාවත් ගනී කියලා
    ටිකකින් නිකමට අත දිහා බැලුවාම දැක්කෙ අඟල් 3 විතර දිගට අල්ල පැලිලා කියලා 🥲
    Matath hoda bola paarawal wadila thiyenawa nil wenna kakulata ehema😄. 6 wasare idan 9 wasarata wage wenakal sellan kara. Ita passe game cricket thamai. Math fast balling thama kare. Battingnuth shape eke puluwan. Fielding nuth awlak na. Thamath sellan karanna puluwan eth eka digata sellan karanna amarui kaalekin mahansi nowna hinda.