උඹලා මෙන්න මේ motherboard ජාතිය ගැන අහලා තියෙනවද? පාවිච්චි කරලා තියෙනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    SuperMicro කියල බ්‍රෑන්ඩ් එකක්. Designed in USA කියලා බෝඩ් එකේ ගහල තියෙනවා. පාවිච්චි කරලා තියෙනවද? server board ගහනවා කියල තමා උන්ගේ සයිට් එකේ තියෙන්නේ.



    8XVY2yN.png
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    SuperMicro කියල බ්‍රෑන්ඩ් එකක්. Designed in USA කියලා බෝඩ් එකේ ගහල තියෙනවා. පාවිච්චි කරලා තියෙනවද? server board ගහනවා කියල තමා උන්ගේ සයිට් එකේ තියෙන්නේ.



    8XVY2yN.png
    oo oya brand eke mb ekak thibba mata aulak na aurudu 10k use kara eth outdates nisa ain kara misak wena ledakata neme
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    මතකද කාලයල් මුන්ගෙ බෝඩ් දාලා hp හරි ඩෙල් හරි මතක නෑ වර්ක්ස්ටේශන් වගයක් ආවා. මම ඉස්කෝලෙකට හම්බුන ඩොනේශන් මැශින් වගේක ඕක දැකල තියේ. අමු වහක් මතල හැටියට පෝට් එහෙම ටක් ගාලා කෙල වෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    SuperMicro කියල බ්‍රෑන්ඩ් එකක්. Designed in USA කියලා බෝඩ් එකේ ගහල තියෙනවා. පාවිච්චි කරලා තියෙනවද? server board ගහනවා කියල තමා උන්ගේ සයිට් එකේ තියෙන්නේ.



    8XVY2yN.png
    ඔක්කොම designed in USA තමා යකෝ, හැබැයි copied by chinks 🤭 🤭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    Fault apuwa hadala denawa athi bota
    ටවුමේ මැසිම් හදන එකා මේ බෝඩ් එක දැකලා කිව්වා 2008 ඉඳන් මැසිම් හදනවයි මේ ජාතියේ බෝඩ් එකක් අදමයි දැක්කේ ඇහුවේ කියල. unbranded board එකක් කිව්වා.

    pawichchi karala naha isara idala ahala thiyenwa. server brand ekak neda. godak reliable athi.
    its fucking old old brand. specialized in server and workstations!
    Good brand. Used to be a server maker. Reliable brand.
    ow hoda brand ekak,servers,ws walata thama godak enne
    එකක් ගෙනාව, උට ඕන වෙලාවට විතරයි ඔන් වෙන්නේ, ඒක දීල තව එකක් ගෙනාව, දැන් ඒකට කරන්ට් ඒක දීපු ගමන් ඔටෝ ඔන් වෙනවා. පවර් ස්විච්, ජම්ප් ස්ටාට් මුකුත් ඕන නෑ. ඒ මදිවට පැය බාගයක් යද්දී රිස්ටාර්ට් වෙනවා.
    ------ Post added on Apr 25, 2025 at 12:23 PM