මචන් ලෙන්ගතු කමින් ලග දැවටෙනවට English වලින් කොහොමද කියනේ..ඔර් ඒවගේ අදහසක්...
වල්කමට නැතුව නිතර නිතර කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලග කැරකි කැරකි ඉන්නවට..

English එක්ස්පර්ට්ල කියහල්ලකෝ
වල්කමට නැතුව නිතර නිතර කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලග කැරකි කැරකි ඉන්නවට..
English එක්ස්පර්ට්ල කියහල්ලකෝ