ලෙන්ගතු කමින් ලග දැවටෙනවා.

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මචන් ලෙන්ගතු කමින් ලග දැවටෙනවට English වලින් කොහොමද කියනේ..ඔර් ඒවගේ අදහසක්...
    වල්කමට නැතුව නිතර නිතර කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලග කැරකි කැරකි ඉන්නවට..😍😍😋😋😋

    English එක්ස්පර්ට්ල කියහල්ලකෝ
     
    • Like
    Reactions: magix and Ridunapm

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් ලෙන්ගතු කමින් ලග දැවටෙනවට English වලින් කොහොමද කියනේ..ඔර් ඒවගේ අදහසක්...
    වල්කමට නැතුව නිතර නිතර කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලග කැරකි කැරකි ඉන්නවට..😍😍😋😋😋

    English එක්ස්පර්ට්ල කියහල්ලකෝ
    Jack seen ekak wageda
     
    • Haha
    Reactions: RandomGuy

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචන් ලෙන්ගතු කමින් ලග දැවටෙනවට English වලින් කොහොමද කියනේ..ඔර් ඒවගේ අදහසක්...
    වල්කමට නැතුව නිතර නිතර කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලග කැරකි කැරකි ඉන්නවට..😍😍😋😋😋

    English එක්ස්පර්ට්ල කියහල්ලකෝ
    Kollo kello wate karakenne hukanna balagena, nathnam u ponnayek
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචන් ලෙන්ගතු කමින් ලග දැවටෙනවට English වලින් කොහොමද කියනේ..ඔර් ඒවගේ අදහසක්...
    වල්කමට නැතුව නිතර නිතර කොල්ලෙක් කෙල්ලෙක්ගේ ලග කැරකි කැරකි ඉන්නවට..😍😍😋😋😋

    English එක්ස්පර්ට්ල කියහල්ලකෝ
    Flirting කියන්නෙ ඕකට නේ?
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Flirting කියන්නෙ ඕකට නේ?
    Naa ban.. නිතර නිතර අගර දගර දාගෙන ලගින් දැවටෙනවා වගේ...
    ආදරෙන් ලග දැවටෙනවට කියන්නේ මොකක්ද? Intimacy වගේ
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Dangling around hanging around
    නෑ බන් හියුමන් කොන්ටැක් වෙන්න ඕන.. මට ඕන ඔය අදහස english වලින් අරන් වෙන language එකකට translate කරන්න.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නෑ බන් හියුමන් කොන්ටැක් වෙන්න ඕන.. මට ඕන ඔය අදහස english වලින් අරන් වෙන language එකකට translate කරන්න.
    Human contact thamai bn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    View attachment 176717
    Screenshot_20220707-182523~2.jpg
     
    Last edited:

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Dangling affectionately
    මේක හරිද?
    Human contact thamai bn
    ඇත්තද? තෑන්ක්ස්
    මට හිතෙන්නෙ උඹ අදහස් කරන්නෙ Linger, Hang around, Loaf about වගේ දෙයක්? @roshantele හරිද? 😊
    Naaa oiiiii hang around kiyana eke adahas godak tiyanawa
    mn gahuwamath oka tama awe