ලෙබනන් පිපිරුම පිටුපස..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කරුමෙ නෙමෙ බන් ඕක කාගෙ හරි පට්ට ප්ලැන් එකක්.අවුරුදු 6ක් යද්දි ඕක ප්‍රසිද්ද රහසක් වෙන්න ඇති
    නොසැලකිල්ල කියලා තමා කියන්නේ ලෙබනන් ආන්ඩුවේ.මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා ආණ්ඩුවට 😬
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මෛට්‍රීපාලය හිටියනන් කියයයි මම වගකීම බාරගන්නේ නෑ කියලා, මහින්ද හිටියනන් කියයි ඕක වෙස්වලාගත්තු ආශිර්වාදයක් කියලා..... BWhahahaa
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    පිපිරුමේ ප්‍රබලතාවය හීරෝශිමා බෝම්බයෙන් 1/10 පමණ කියල සැලකෙන්නෙ

    Hiroshima bomb eka gena hithanna deyak nehey
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මතකද දන්නෙ නෑ ලන්කාවෙ ශාලාව අවි ගබඩාවෙ පිපිරුම යහපාලනේ හම්බෙච්ච දායාද වලින් එකක්
     
    • Like
    Reactions: jayanathek

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    All estimates are still guesstimates... Many think it's between 500 - 1150 Tons of TNT. Who really knows the truth. Was it really only the Ammonium Nitrate that exploded? Doesn't seem to be that from the severity of the explosion.
    Hezbollah are the masters in using Ammonium Nitratrates as explosives, though they quickly denied that they did not have arms cached in there.

    NASA just released a photograph from their ARIA (Advanced Rapid Imaging Analysis) team.

    Beirut_NASA.jpg