ලෙබනනේ ට ගහනවා දුවන්න :(

McGayan

Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    නෙතන්යාහුත් නිකන් මයිනා වගේ. යන්න වෙනවට යුද්දයක් වවාගෙන කනවා
    මයින යුද්දේ වවාගෙන කෑවේ නැහැ බන්. ඌ එක ඉවර කරා. අනිත් උන් තමා වවාගෙන කෑවේ හරියට හිගන්නාගේ තුවාලේ වගේ තියාගෙන.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයින යුද්දේ වවාගෙන කෑවේ නැහැ බන්. ඌ එක ඉවර කරා. අනිත් උන් තමා වවාගෙන කෑවේ හරියට හිගන්නාගේ තුවාලේ වගේ තියාගෙන.
    ජෙප්පෝ බලෙන්ම යුද්දෙට ඇදගෙන ගියේ නැත්නම් මයිනත් ඔහේ ඉන්නවා

    47281643_1277694539036998_5072468346373406720_n.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    තේවත්ත සහ මොරටුව නිරාගමික සංගම් ප්‍රීතියෙන් ඉපිලෙය්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පෝ යුද්දෙ ඉවර කරා හොරු නම් තාම අල්ලා ගන්න බැරි උනා🤣🤣🤣
    උඹලා චන්දෙ දුන්නෙ ගෑස් විතරක් දෙනවා කියපු එකාටනේ. දැන් ගෑස් නැති උනේ නෑනෙ. කට පියන් ඉඳපන් :lol:

    මේකත් බලපන්

    https://www.bbc.com/sinhala/news/story/2005/06/050615_jeyaraj_jvp
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උඹලා චන්දෙ දුන්නෙ ගෑස් විතරක් දෙනවා කියපු එකාටනේ. දැන් ගෑස් නැති උනේ නෑනෙ. කට පියන් ඉඳපන් :lol:
    කෝ හුත්තෝ පචයා අල්ලන කියපු හොරු 🤣🤣
    තාම හොරු හොයනවා වගේ🤦