ලෙබලනයේ වෝකි ටෝකි යන්ත්‍රත් පුපුරා යයි 14ක් මරුට

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    • 300 කට තුවාල
    • වෝකි ටෝකි යන්ත්‍ර නිපදවූ ජපානයේ ICOM සමාගම පවසන්නේ පුපුරාගිය වර්ගයේ වෝකි ටෝකි 2014න් පසු නිපදවා නැති බවයි
    • හිස්බුල්ලා සංවිධානය මෙම වෝකි ටෝකි මිලදී ගෙන ඇත්තේ මාස පහකට පෙරයි
    • හිස්බුල්ලා සංවිධානය මොසාඩ් ප්‍රොක්සි සමාගමකට රැවටී ඇති බවට සැකයක්
    https://www.reuters.com/world/middl...hs-taiwan-made-pagers-say-sources-2024-09-18/

    මියගිය සංක්‍යාව 20 දක්වා ඉහලට. තුවාල කරුවන් 500 ඉක්මවා යයි :no:
    ------ Post added on Sep 19, 2024 at 3:24 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    හික්ගෑවෙන්න දෙනවා වගේ. ආණ්ඩුවේ ලොක්කොන්ට කට උත්තර නෑ

    This conflict should have been amicably settled by both the parties a long time ago. Sadly there wasn't a clear thinking arab leadership as yet. :-(
    It will happen if Trump comes to power
    ------ Post added on Sep 19, 2024 at 6:10 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හික්ගෑවෙන්න දෙනවා වගේ. ආණ්ඩුවේ ලොක්කොන්ට කට උත්තර නෑ

    It will happen if Trump comes to power
    ------ Post added on Sep 19, 2024 at 6:10 AM
    ඔව් බන් හිතාගන්න බැරි ගේම් මේවා නම්.
     
    • Sad
    • Like
    Reactions: NRTG and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔව් බන් හිතාගන්න බැරි ගේම් මේවා නම්.
    ඉස්සර 24 කියලා tv series එකක් ආවා. ඒකෙ ඔය වගේ ඩිවයිස් පුපුරවලා මිනිස්සු මැරුවා. ඒවා ඇත්තට දකින්න වෙයි කියලා නම් හිතුවෙ නෑ 😕
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉස්සර 24 කියලා tv series එකක් ආවා. ඒකෙ ඔය වගේ ඩිවයිස් පුපුරවලා මිනිස්සු මැරුවා. ඒවා ඇත්තට දකින්න වෙයි කියලා නම් හිතුවෙ නෑ 😕

    උන් මාස ගානක් තිස්සේ බෑග් එකේ දාගෙන එහේ මෙහේ ගිහිල්ල තියන්නේ බෝම්බයක් කියල දැනගත්තම කොහොමද ආතල් එක
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉස්සෙල්ල සීන් එක බැටරියට C4 දාල

    දැං සීන් එක කොහොමද වෙන්නෙ?
    තාම හරියටම කියල නැහැ නේද. ඉන්ටනැෂනල් මිඩියා ෆුල් කන්ෆියුස් වෙලා තියෙන්නේ තාම
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උන් මාස ගානක් තිස්සේ බෑග් එකේ දාගෙන එහේ මෙහේ ගිහිල්ල තියන්නේ බෝම්බයක් කියල දැනගත්තම කොහොමද ආතල් එක
    ඕක කිව්වා විතරයි වයිෆ් අලුත් iPhone එක පොඩ්ඩක් බලමුලු ගන්න කලින්😂😂😂
     
    AnuradhaRa

    Well-known member
  • තාම හරියටම කියල නැහැ නේද. ඉන්ටනැෂනල් මිඩියා ෆුල් කන්ෆියුස් වෙලා තියෙන්නේ තාම
    මගෙ පෝන් එකත් පපුරයිද 😅

    මම අසරණ මනුස්සයෙක් කියල කලින්ම දැනුම් දුන්න නම් හරි නේද...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    මගෙ පෝන් එකත් පපුරයිද 😅

    මම අසරණ මනුස්සයෙක් කියල කලින්ම දැනුම් දුන්න නම් හරි නේද...
    ඔව්. එමි නම්බරෙ දාලා ලියුමක් ලියලා තැපැල් කරපන්