- 300 කට තුවාල
- වෝකි ටෝකි යන්ත්‍ර නිපදවූ ජපානයේ ICOM සමාගම පවසන්නේ පුපුරාගිය වර්ගයේ වෝකි ටෝකි 2014න් පසු නිපදවා නැති බවයි
- හිස්බුල්ලා සංවිධානය මෙම වෝකි ටෝකි මිලදී ගෙන ඇත්තේ මාස පහකට පෙරයි
- හිස්බුල්ලා සංවිධානය මොසාඩ් ප්‍රොක්සි සමාගමකට රැවටී ඇති බවට සැකයක්
මියගිය සංක්‍යාව 20 දක්වා ඉහලට. තුවාල කරුවන් 500 ඉක්මවා යයි

------ Post added on Sep 19, 2024 at 3:24 AM
