ලෙබලනයේ වෝකි ටෝකි යන්ත්‍රත් පුපුරා යයි 14ක් මරුට

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මගෙ පෝන් එකත් පපුරයිද 😅

    මම අසරණ මනුස්සයෙක් කියල කලින්ම දැනුම් දුන්න නම් හරි නේද...
    නිකන්වත් ඕක උඩ ඉදගන්න එපා අනුරාධ ඇට කටෙන් එයි😂😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    උන් මාස ගානක් තිස්සේ බෑග් එකේ දාගෙන එහේ මෙහේ ගිහිල්ල තියන්නේ බෝම්බයක් කියල දැනගත්තම කොහොමද ආතල් එක
    තුවාල වුන අයගේ ලිස්ට් එක.... 🤣
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඕක විකුණපු එකා සහ ප්‍රොකියුමන්ට් හිටපු එකා දැන් පුක මූට්ටු වෙලා ඇති. මරලත් ඇති සමහර විට. ඉන්ටනැශනල් ට්‍රේඩින් කරන උන්ට හොඳ පාඩමක්. අපේ උනුත් කොල මාරු කරන බිස්නස් එක දරුණුවට කරනව සැන්ක්ශන්ස් වැඩි වෙන්න වැඩි වෙන්න. කන්ට්‍ර ඔෆ් ඔරිජින් එහෙම බලන්නෙ නැතුල ලාබ ඩීල් වලට බෙල්ල දඑනව. මම දන්න කොල්ලෙක් තාම ඩුබායි හිරේ Jet-A Fuel ඩීල් එකක් ගහල රුශියන් තෙල් මාරු කරල. සීන් එක ඔය වගේමයි විකුණපු එකයි ගත්ත එකයි දෙන්නම දන්නෙ නෑ ගේම් එකකට අහු වෙලා කියල.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඉස්සර 24 කියලා tv series එකක් ආවා. ඒකෙ ඔය වගේ ඩිවයිස් පුපුරවලා මිනිස්සු මැරුවා. ඒවා ඇත්තට දකින්න වෙයි කියලා නම් හිතුවෙ නෑ 😕


    ඉස්සෙල්ල සීන් එක බැටරියට C4 දාල

    දැං සීන් එක කොහොමද වෙන්නෙ?

    තාම හරියටම කියල නැහැ නේද. ඉන්ටනැෂනල් මිඩියා ෆුල් කන්ෆියුස් වෙලා තියෙන්නේ තාම

     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    තම්බි හොග් ගාල මැරෙනව නේද ? :(
    මේවට පවු කියලා කියන්න බෑ , මොකද මේ අල්ලාගේ කැමැත්ත , ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ? නේද @Al Baik
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    පරෙයියෝ තමයි උන්ට දැන් පාවිච්චි කරන්න වෙන්නේ.

    NOTE: The 2024 Ig Nobel Peace Prize Winner

    Before one commits to using live pigeons to guide the flight paths of missiles, one might want to do experiments to learn the feasibility of housing them inside a missile nose cone. In the 1940s, psychologist B. F. Skinner undertook such experiments. He was awarded, posthumously, this year’s Ig Nobel peace prize.

    Skinner’s daughter Julie attended the ceremony, where she accepted the prize on his behalf. B. F. Skinner was a giant in the field of behaviourism. Years after the pigeons-in-a-missile experiments, he wrote: “Something happened during the brief life of Project Pigeon which it has taken a long time to appreciate. The practical task before us created a new attitude toward the behavior of organisms.”

     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    1996 යහියා අයාෂ් කියලා bomb maker කෙනෙක්ව මැරුවා මේ විදියටම, ඒක සීරුවට කාලයක් තිස්සෙ ප්ලෑන් කරලා උගේ නෑදෑවෙන කෙනෙක්ගේ මාර්ගයෙන් explosive plant කරපු cellphoneඑක දීලා කෝල් එක ආන්සර් කරපු ගමන් ......මියූසික්.