untrasonic da monawada animal repellent thiyanawa. samahara ewa solar power ekenuth duwanawa. ewyin hatharak withara waththa hathara kone gahala balapan. tikak ganan. habai saththunta e sound frequency eka set na e nisa un enne naමාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?

