ලෙරි කෑන් ප්‍රශ්ණයක්

EON

Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?
    untrasonic da monawada animal repellent thiyanawa. samahara ewa solar power ekenuth duwanawa. ewyin hatharak withara waththa hathara kone gahala balapan. tikak ganan. habai saththunta e sound frequency eka set na e nisa un enne na
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙහෙමයි බම් සුන්දරයෝ තෝ බම් දමාලා තියන විදියේ තමා නෙව අවුල තියෙන්නේ

    මෙතන කියලා නෑ නෙව බම් ජොකාගේ කෑලි කෑලි ගෙනියනවා ය ගෙනියන්නේ ගෙවල් හදන්ටය කියාල බොලා ඈ? බලාපිය 😐
    Socks වල එක ගානේ තියෙන්නේ. :(

    untrasonic da monawada animal repellent thiyanawa. samahara ewa solar power ekenuth duwanawa. ewyin hatharak withara waththa hathara kone gahala balapan. tikak ganan. habai saththunta e sound frequency eka set na e nisa un enne na
    බල්ලෝ ඉන්නව නම් use කරන්න බෑ නේද
    ------ Post added on Jun 25, 2025 at 3:01 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    Socks වල එක ගානේ තියෙන්නේ. :(

    බල්ලෝ ඉන්නව නම් use කරන්න බෑ නේද
    ------ Post added on Jun 25, 2025 at 3:01 PM
    ow habai ballonta case.... gedara eken innawa nam oka ba
     
    • Like
    Reactions: chatura_CN

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    untrasonic da monawada animal repellent thiyanawa. samahara ewa solar power ekenuth duwanawa. ewyin hatharak withara waththa hathara kone gahala balapan. tikak ganan. habai saththunta e sound frequency eka set na e nisa un enne na
    මේක හරි, එළකිරි එකේම දැකලා මාත් ට්‍රයි කරලා බැලුව. සාර්ථකයි.
     
    • Like
    Reactions: chatura_CN

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මාරා ලේන්නු ගොඩක් බං ඉන්නේ. ජොකෙක් වත් වෙලෙන්න දාන්න බෑ උස්සගෙන යනවා. වහලේ heat foil එක තැන තැන ඇදලා එලියට අරන් විනාස කරලා තියෙන්නේ. මුන්ව මරන්නෙ නැතුව එළවන්න විදියක් දන්නවද?

    Squirrel Come At Me Bro GIF
     
    • Sad
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පූසෙක් බස්සපං
    අපේ ඉන්න බලුතඩිස්ලා දෙන්නා අහල පහල ඉන්න පූසේ ඔක්කොම මැරුවා. Sure නෑ ඒ නිසා පූසෙක් ගෙනාවොත් හොදින් ඉදියි ද නැද්ද කියන එක.

    පූසෙක් බස්සපං
    අපේ ඉන්න බලුතඩිස්ලා දෙන්නා අහල පහල ඉන්න පූසේ ඔක්කොම මැරුවා. Sure නෑ ඒ නිසා පූසෙක් ගෙනාවොත් හොදින් ඉදියි ද නැද්ද කියන එක
    Jokku hodanne nathuwa welata demmanam hari. Aye ena ekak na

    source.gif

    ------ Post added on Jun 25, 2025 at 8:34 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔය ලේන්නු සෙට් එකට දඬු ලේනා පෙන්වන්න. දාර සයිස් ලේනෙක් දැක්කොත් ඕකුන් ආයේ හතර මායිමට එන්නේ නෑ.:ROFLMAO: