ලෙලි ගැහුනා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,267
    113
    ප*යාගල
    sorry.com
    Noize

    Stunt කරන විදියක් තියෙනව එකට තමයි Grounds තියෙන්නෙ. කෙලින් පාර තියෙන නිසා Stunt කරන උන් නම් සාපයක්. දැන් අර බයික් එක ගිහින් වාහනෙක හරි පාරෙ යන එකෙක්ගෙ හරි වැදිලා ඌ කපොති උනොත් කවුද උගෙ දරු පවුල ගැන බලන්නෙ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919

    ඇත්ත කතාව
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    Meka lankawedha? Oya jaathiye bike race thiyenne indonesia,.myanmar wage ratawala
    ලංකාවේ නෙමේ, ඒත් ලංකාවෙත් ඔහොම වැටෙනවා අනික ඩග් රේස් කියල පොඩිඋන් දියගම පාරේ රේස් පදින්නේ ඔහොම.
     
    • Like
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    Noize

    Stunt කරන විදියක් තියෙනව එකට තමයි Grounds තියෙන්නෙ. කෙලින් පාර තියෙන නිසා Stunt කරන උන් නම් සාපයක්. දැන් අර බයික් එක ගිහින් වාහනෙක හරි පාරෙ යන එකෙක්ගෙ හරි වැදිලා ඌ කපොති උනොත් කවුද උගෙ දරු පවුල ගැන බලන්නෙ?
    patali wage kuhakayekge happunot, serama support karanne stunt karapu ekata.. @2osama
     
    • Like
    Reactions: lankalk

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    මුගේ නම් සිරාවට ලෙලි යන්න ඇති. හෙල්මටුත් නැතුව වට 6ක් විතර කැරකුනා පාර දිගේ.
     
    • Like
    Reactions: lankalk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    patali wage kuhakayekge happunot, serama support karanne stunt karapu ekata.. @2osama
    පාටලී එලවාගෙන ගිහිල්ලා හැප්පුනට පස්සේ Driver එලෙව්වා කියන එක වැරදියි නේද
    වැරැද්දක් උනා නම් ඒක පිළිගන්න තරම් වත් හදවත පිරිසිදු වෙන්න ඕනේ
    ගොඩක් අය පාටලිට බනින්නේ මේ නිසා
     
    • Like
    Reactions: lankalk