ලෙස්බියන් ද මේ?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලෙස්බියන් හැත්ත බොදුබල සේනාවට විරුද්ධව

    තුන්මුල්ලේ පිහිටි සම්බුදත්ව ජයන්ති මන්දිරේ ඉස්සරහ මේ ඉටිපන්දම් පත්තු කරලා මේ අධිෂ්ඨාන කරන්නේ මොකද්ද ?

    මේක www.equal-ground.org (ලෙස්බියන් වෙනුවෙන් පෙනී ඉන්න) එකේ වැඩක් ද?
    equal ground ලා අන්තර්ජාතික කාන්තා දිනය දවසේ මේ වගේම සාමකාමී උද්ගෝෂණයක් කළා...
    එකේ උස්සන් හිටපු board වල ගහලා තිබුනේ ...

    කාන්තා හිංසනය ගැන ලංකාවේ වන කාන්තා ළමා දූෂණ ගැන .. ඒවා ගැන පෙනී ඉන්න විතරක් නෙමේ ඒ පිළිබද තියෙන නීති වැඩි කරන්න ඕන ....

    ඒත් එදා මේ සංවිධානයෙන් කරපු උද්ගෝෂණයේ යටි අරමුණ පිරිමින්ගෙන් මෙන්න මේ වගේ හිංසන වෙනවා දූෂණ වෙනවා ...
    ඒක නිසා lesbian හැසිරීම හොදයි කියන එක වියන්ගයෙන් ඇගවීම එක වඩාත් ආරක්ෂිතයි කිටන එක තමා මේ අය කියන්නේ :baffled:

    Hi එකත් photo ගහල මේවට ප්‍රසිද්දිය දෙනවා !
    hitv_zps4ee1b21d.jpg

    උනුත් බැනුම් අහනවා මේක අස්සේ !

    මං දන්න විදිහට මෙතන ඉන්නේ ලෙස්බියන් ප්‍රචාරණය කරන ලංකාවේ models ලා සහ photographers ලා...

    මට පේන හැටියට මු මීශා ගුණවර්ධන කියන photographer
    photo2_zps3f6ceea8.jpg

    මුත් ප්‍රසිද්ධ photographer කෙනෙක්

    photo1_zpse607c19e.jpg

    මේ model කලිනුත් equal-ground ලගේ event වල හිටියා
    model_zps927c0f71.jpg

    මුනුත් මේ ප්‍රශ්න නැතුවට තව දේවල් හදනවා !
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලංකාව විනාශකරන්න ගොඩක් අය මාන බලබල ඉන්නේ
    ඔතන බොදු බල‍ සේනා සම්බන්ධයක් නැනෙ
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාව විනාශකරන්න ගොඩක් අය මාන බලබල ඉන්නේ
    ඔතන බොදු බල‍ සේනා සම්බන්ධයක් නැනෙ

    නැ බන් ...එත් මෙතන බොදු බල‍ සේනා ගැන කවුද කියනවා !

    මේ පෙරේත හැත්ත මං හිතන්නේ බොදු බල‍ සේනාවත් එක්ක මල පැනලා
    මුන්ට වෙන තැනක් නැද්ද මේ විහාරේ ඉදිරිපිටම මේක කරන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බලු සේනාව කියන්නේ තවත් සිවුරු පිටින් චන්දේ ඉල්ලන්න එන
    බුදුසසුනට නිගා කරන බල්ලෝ ජාතියක් විතරයි.
    සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවට යන බල්ලන් නිසා කවදාහරි
    බෞද්ධ රටට අගතියක් වෙනවා.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මමත් බොදු බල සේනාව කරන සමහර දේවල් එක්ක එකග නැහැ සමහර දේවල් වලදී බුද්දියෙන් ප්‍රශ්න විසදනවට වෙනුවට ඇගෙන් ප්‍රශ්න විසදන්න යනවා!

    ඔය බොදු බල සේනාවේ ලේකම් හිමට පමණක් නෙමේ ! බොදු බල සේනා විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේටත් මුල්‍ය වංචා චෝදනා තියෙනවා සමාජයේ තැනක් නැතුව හිටිය.. එක ඔය නඩු වාර්තාව දාපු lanka e news දන්නේ නැතුව ඇති! සමහර විට දන්නවත් ඇති!

    අසරණ ළමයින්ගේ මොළ කාල අතේ සතේ නැති කරන IJTS Java institute එකෙත් මේ කෙනා එක අයිතිකාරයෙක්
    මිනිහ දැන් තියෙන ආණ්ඩුවේ ගොට්ටෙක් බැසිල්ගේ ගොට්ටෙක් !
    ඒ ආයතනය තිබුන හැම උත්සවයකටම බැසිල් රාජපක්ෂ අවේ ඒකයි !

    එත් මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙමේ මේ Lesbian එවුන් ටික කොහොමත් දැන් රට කාගෙන යන්නේ..

    උන් බොදු බල සේනාවට විරුද්ධ වෙනවා කියන්නේ උන්ගේ මතයට යම් ප්‍රහාරයක් මේ සංවිධානයෙන් එල්ල වෙලා තියෙන එකනේ!
    මුන් එක නිසා බොදු බල සේනාවට විරුද්ධ වෙනවා නම් මමත් බොදු බල සේනාව පැත්තේ එත් අර හැමදේකටම බොදු බල සේනාව දාන theoryය කුණු බිත්තර ගැහීම වගේ දේවල් නෙමේ මේක නැති කරන්න මොකක් හරි නීතිමය පියවරක් ගන්න ඕන..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    !

    ..
    ලෙස්බියන් අයට එයාලගේ කැමත්තට ඉඩ හරින්න.මේක සෙක්ස් ඔරියන්ට් එකක්.සමහර කෙල්ලන්ට කොල්ලො එක්ක ඉන්න
    හැඟීම් එන්නේ නෑ.එයාලා ආස්වාදය ගන්නේ කෙල්ලො එක්ක.ඉතින් ඒක එයාලට අත්විඳින්න වෙනවා. ඔයාලා ලෙස්බියන්
    කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා නැතුව ඇති.නමුත් මම ලෙස්බියන් ගර්ල් කෙනෙක් එක්ක දවසක් සෙක්ස් කරා.ඒ වෙලාවේ
    එයාට මගෙත් එක්ක හිටියට කිසිම ෆීලීන් එකක් එන්නේ නෑ කියලා මට හොඳටම තේරුනා.පස්සේ මට පව් කියලත් හිතුනා.
    එයා මට කීවා එයාට කිසිම ෆීලින් එකක් බෝයිස්ලා එක්ක නෑ.නමුත් එයා අසරන වෙලා ඉන්න වෙලාවේ ලොකු උදව්වක් කරපු නිසා,
    මගේ ඉල්ලීම අහක දැම්මොත් ඒක එයාගේ හිතට හරිනැති නිසා එහෙම අවනත වුනේ කියලා.එයා හුඟක්ම ලස්සන නිසා
    මම එයාව මැරි කරන්න කොච්චර කීවත් ඒකට එයා කැමති වුනේම නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් බොදු බල සේනාව කරන සමහර දේවල් එක්ක එකග නැහැ සමහර දේවල් වලදී බුද්දියෙන් ප්‍රශ්න විසදනවට වෙනුවට ඇගෙන් ප්‍රශ්න විසදන්න යනවා!

    ඔය බොදු බල සේනාවේ ලේකම් හිමට පමණක් නෙමේ ! බොදු බල සේනා විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේටත් මුල්‍ය වංචා චෝදනා තියෙනවා සමාජයේ තැනක් නැතුව හිටිය.. එක ඔය නඩු වාර්තාව දාපු lanka e news දන්නේ නැතුව ඇති! සමහර විට දන්නවත් ඇති!

    අසරණ ළමයින්ගේ මොළ කාල අතේ සතේ නැති කරන IJTS Java institute එකෙත් මේ කෙනා එක අයිතිකාරයෙක්
    මිනිහ දැන් තියෙන ආණ්ඩුවේ ගොට්ටෙක් බැසිල්ගේ ගොට්ටෙක් !
    ඒ ආයතනය තිබුන හැම උත්සවයකටම බැසිල් රාජපක්ෂ අවේ ඒකයි !

    එත් මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙමේ මේ Lesbian එවුන් ටික කොහොමත් දැන් රට කාගෙන යන්නේ..

    උන් බොදු බල සේනාවට විරුද්ධ වෙනවා කියන්නේ උන්ගේ මතයට යම් ප්‍රහාරයක් මේ සංවිධානයෙන් එල්ල වෙලා තියෙන එකනේ!
    මුන් එක නිසා බොදු බල සේනාවට විරුද්ධ වෙනවා නම් මමත් බොදු බල සේනාව පැත්තේ එත් අර හැමදේකටම බොදු බල සේනාව දාන theoryය කුණු බිත්තර ගැහීම වගේ දේවල් නෙමේ මේක නැති කරන්න මොකක් හරි නීතිමය පියවරක් ගන්න ඕන..

    IJTS Java institute සින් එක මොකද්ද මචන්
    පැහැදිලි නෑ උබ කිව්වා එක

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලෙස්බියන් අයට එයාලගේ කැමත්තට ඉඩ හරින්න.මේක සෙක්ස් ඔරියන්ට් එකක්.සමහර කෙල්ලන්ට කොල්ලො එක්ක ඉන්න
    හැඟීම් එන්නේ නෑ.එයාලා ආස්වාදය ගන්නේ කෙල්ලො එක්ක.ඉතින් ඒක එයාලට අත්විඳින්න වෙනවා. ඔයාලා ලෙස්බියන්
    කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා නැතුව ඇති.නමුත් මම ලෙස්බියන් ගර්ල් කෙනෙක් එක්ක දවසක් සෙක්ස් කරා.ඒ වෙලාවේ
    එයාට මගෙත් එක්ක හිටියට කිසිම ෆීලීන් එකක් එන්නේ නෑ කියලා මට හොඳටම තේරුනා.පස්සේ මට පව් කියලත් හිතුනා.
    එයා මට කීවා එයාට කිසිම ෆීලින් එකක් බෝයිස්ලා එක්ක නෑ.නමුත් එයා අසරන වෙලා ඉන්න වෙලාවේ ලොකු උදව්වක් කරපු නිසා,
    මගේ ඉල්ලීම අහක දැම්මොත් ඒක එයාගේ හිතට හරිනැති නිසා එහෙම අවනත වුනේ කියලා.එයා හුඟක්ම ලස්සන නිසා
    මම එයාව මැරි කරන්න කොච්චර කීවත් ඒකට එයා කැමති වුනේම නෑ.

    මට උබ ගැන මාර සතුටුයි :P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් ඊයෙ රෑ මාත් ඔතන හිටිය .... මාත් දැක්ක එතන හිටපු උද්ඝෝශණය කරන්න අවිත් හිටපු උන් සෙට් එක ...ඔක්කොම සුද්දන්ට පුka දීපු කොලඹ 7 සෙට් එක...
    මුන්ට බුද්ධ සාසනේ ගැන මතක් වෙලා තියෙන්නෙ දැන් තමයි....
    වෙන උන් වෙහෙර විහාර විනාස කරනකොට,බෞධයෝ අනිත් ආගම් වලට හරව ගන්න කොට,තම්බි අපිට කෙලවනකොට නිදා ගෙන හිටපු හොර හැත්තට දැන් තමයි ආගමික කැක්කුම ඇති වෙලා තියෙන්නෙ......
    ඔතන හිටපු එකෙක්වත් සිංහල කතා කරන උන් නෙවෙයි......
    උඹලත් ටීවී එකෙ පෙන්නනකොට හොදට බලපන්.....

    අනිත් එක බෞදයෝ කවද්ද ඉටි පන්දම් අරන් උද්ඝෝශණය කරේ??
    මුන් ඔක්කොම කොහෙ හරි NGO එකකින් යැපෙන හිණ්ගන පාන්කඩයෝ සෙට් එකක්......
    මේ වගේ උන් තමයි යුද්දෙ කාලෙ සල්ලි වලට රට විකුනපු කාලකණ්නි.....