Sri Lankan Lesbians & Gays

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:angry::angry::angry::angry::angry:

ඔය කාන්තා සංවිධාන තමයි රට කන්නේ. මට ඕකුන්ව කන්න හිතෙනවා වෙලාවකට.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:angry::angry:

යකෝ මෙතන තියෙන්නේ එහෙම එකක් නෙවෙයි, බලපන් මේවා promote කරන්නේ වැඩියෙන්ම කවුද කියලා. මේවා වැඩියෙන්ම promote කරන්නේ කාන්තා සංවිධාන, උන්ට ඕනේ ගෑණු ටිකව lesbian කරන්නයි, ඊට පස්සේ ලිංග අතර ගැටුම් ඇතිවෙනවා (දැනට ලිංග අතර වැඩියේ ගැටුම් ඇතිවෙන්නේ නැත්තේ, කෙල්ලෝ සහා කොල්ලෝ දන්නවා කොච්චර ප්‍රශ්ණ ගියත් තමන්ට එකිනෙකා ඕනේ කියලා නමුත් lesbian වුනාම වෙන්නේ එහෙම අවශ්‍යතාවක් එන්නේ නෑ ,එතකොට ගැටුම් වැඩි වෙනවා), මේක තමයි බටහිර divide and conquer theory එක. උන් මේකෙන් තමයි පොඩි පොඩි රටවල ගැටුම් ඇතිකරලා තමන්ගේ රටවල් ශක්තිමත් කරගන්නේ, වගේම පොඩි පොඩි රටවල් තමන්ට ඕන විදියට තියාගන්නේ. :yes::yes::yes::yes: උදාහරණයකට කිව්වොත් මෙහෙම ගැටුම් ගියාම උන්ට පුලුවන් ආයුධ විකුණන්න, වෙළදාම අතින් වාසි ගන්න, පොඩි පොඩි රටවල ගැටුම් තියෙන කොට වාණිජ පැත්ත සංවර්ධනය වෙන්නේ නෑ ඒකෙනුත් වාසි එතකොට බටහිරටම තමයි. කාන්තා සංවිධාන කියයි,යොහාවා කියයි, මෝමොන් කියයි, gay/lesbian සංවිධාන කියයි, අසරණ මිනිස්සුන්ට උදව් කරන සංවිධාන කියයි මේ ඔක්කොගේම තියෙනවා යටි අරමුණු.



සමහරු උපතින්ම සමලිංගික වෙලා උපදිනවා කියල මම අහල තියනවා. ඒ අය තමන් වගේ තව කට්ටිය හොයාගෙන හිටියා කියල කිසි ප්‍රශ්නයක් නැහැ මොකද අතීතයේ ඉඳන් මේ වෙනකල් ඕනෑතරම් එහෙම කට්ටිය ඉන්න ඇති.

මෙතන ප්‍රශ්නය තියෙන්නේ උපතින්ම සම ලිංගික නොවන අයවත් සම ලිංගික කරගන්න පුළුවන් මේක ජනප්‍රිය කලාම. මට මතක විදිහට ගිය අවුරුද්දේ රිවිරේ පත්තරේ මේක ගැන article එකක් ගියා . එකේ තිබුන ඒගොල්ලෝ ස්කොලේ ළමයි අල්ලගත්ත හැටි එහෙම.

මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අද පොලිසි වලට නීතියෙන් කෙල්ලෙක් එක කොල්ලෙක් කාමරේකට ගියොත් අල්ලන්න පුළුවන් වැඩිය ඕනේ නැහැ අත් අල්ලාගෙන හිටියත් අල්ලන්න පුළුවන්. එත් ලංකාවේ නීතියෙන් තහනම් සම ලිංගික fashion shows , පත්තර දැන්වීම් පලවෙනවා ඒවා අල්ලන්නේ නැත්තේ ඇයි ?
 

teda

Banned
Sep 17, 2014
52
5
0
උන් ලෙස්බියන් උනත් ගේ උනත් උබට එකෙන් ප්‍රශ්නයක් නැහැ නේ. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල උබ උබේ මෙතන පුක නොදී පලයන්.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උන් ලෙස්බියන් උනත් ගේ උනත් උබට එකෙන් ප්‍රශ්නයක් නැහැ නේ. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල උබ උබේ මෙතන පුක නොදී පලයන්.

උන් lesbian වුනාට අපිට ප්‍රශ්ණයක් නෑ ,තම තමන්ගේ ගෙවල් ඇතුලේ මොනවා කරගත්තත් අපිට ප්‍රශ්ණයක් නෑ නමුත් අපේ ළමයින්ගේ ඔළු කන්න එපා.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන් lesbian වුනාට අපිට ප්‍රශ්ණයක් නෑ ,තම තමන්ගේ ගෙවල් ඇතුලේ මොනවා කරගත්තත් අපිට ප්‍රශ්ණයක් නෑ නමුත් අපේ ළමයින්ගේ ඔළු කන්න එපා.
    මොකෝ උට්ටො මහ රෑ පරණ නූල් අවුස්සන්නෙ..:dull:
     
    • Like
    Reactions: Ayeshlive

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lesbian ho wewa gay wewa....e okkoma minissu ban.
    katawath karadarayak nokaranakan mata nam prashnayak ne.
    rape case .underage dewal nathuwa un kamati deyak karapuden.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes: කෙනෙක් gay/lesbian වෙන්න කැමැත්තෙන් තෝරගන්නෙ නෑ.. ඒක උන් ඉපදෙන හැටි. ගොඩක් රටවල් දැන් මේක අපරාධයක් හැටියට සලකන්නෙ නැත්තෙත් ඒ නිසා. උන්ගෙන් අපිට කරදරයක් නැත්තන් උන් මොන මගුලක් නටාගත්තත් අපිට මොකෝ

    කරදරයක්? උන්ගෙන් අපිට කරදරයක් නෑ නමුත් මේක පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා, අන්න ඒක තමයි ප්‍රශ්ණය. මේකට කියන්නේ gay agenda කියලයි ,gay agenda කියන්නේ රටක සමලිංගික්ත්වය වැඩිකර, රටේ සමලිංගික නොවන විවාහ ප්‍රතිශතය අඩු කිරිමයි.

    මේකේ අරමුණු කිහිපයක් තියෙනවා එකක් තමයි රටේ ජනගහණය පාලනය කිරිමයි. සමලිංගිකත්වයෙන් ජනගහනය පාලනය වෙනවා ක්‍රම කිහිපයකට, gay couple එකකට ළමයි හදන්න බෑ, එතකොට උන් කරන්නේ ගොඩක් වෙලාවට ළමයෙක් හදාගන්න ගන්න එකයි. එතකොට ජනගහණය සාපේක්ෂ ලෙස වැඩි වෙන්නේ නෑ මොකද gay couple වලට ළමයින් හදන්න බැරි නිසා ,lesbians ලාට ළමයි හදන්න පුලුවන් නමුත් ඒ සදහා යන වියදම වැඩියි, ඒකට ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු ගන්න ඕනේ , ඊට පස්සේ දොස්තර කෙනෙක් හොයාගන්න ඕනේ Artificial insemination කරගැනීමට ,ඊට පස්සේ ඒක monitor කරගන්න ඕනේ මේවාට ලොකු වියදමක් යනවා එතකොට දුප්පත් මිනිස්සු ළමයි හදන්නේ නෑ ,පෝසත් මිනිස්සු විතරයි ළමයි හදන්නේ එතකොට කොටසක් විතරක් ළමයි හදන නිසා ජනගහනය වැඩි වීමක් වෙන්නේ නෑ, මේක තමයි බටහිර කුමන්ත්‍රණය.

    දෙවැනි එකක් තමයි ධනපති පන්තියට පමණක් ළමයි හදන්න අවස්ථාව ලබාදීම, දුප්පතුන්ට අවස්ථාව අහිමි කිරිම, මම කලින් කිව්වා නේ lesbian couples වලට ළමයි හදන්න පුලුවන් ,නමුත් එකට යන වියදම වැඩියි කියලා, වියදම වැඩියි කියන්නේ දුප්පත් lesbian couples වලට ළමයි හදන්න බෑ ,පෝසත් lesbian couples වලට විතරයි හදන්න පුලුවන්.මෙහෙම කරන එකේ හේතු කිහිපයක් තියෙනවා, දුප්පත් මිනිස්සු ගොඩක් වෙලාවට private hospitals වලට යන්නේ නෑ ,government hospitals වලට තමයි වැඩි පුර යන්නේ, government hospitals වලදි සෞඛ්‍යය සේවය ගොඩක් වෙලාවට ලැබෙන්නේ නොමිලේ හෝ අඩු මුදලට, මේ මුදල නමුත් රජය දරන්න ඕනේ, එතකොට රජයට ලොකු පාඩුවෙක් වෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රටවල සෞඛ්‍යය සදහා රජය විශාල මුදලක් වියදම් කරනවා ,මේ වියදමෙන් විශාල ප්‍රමණයක යනවා ,ගැබිනී මව් වරුන් සදහා. සාමාන්‍යය විදියට ළමයි හැදුවොත් ,දුප්පත් මිනිස්සුන්ට සෞඛ්‍යය සදහා ලොකු මුදලක් වෙන්කරන්න වෙනවා ,මේක එතකොර දරන්නේ රජය විසින් නමුත් lesbian couples වලට එනකොට Artificial insemination එක පෞද්ගලිකව කරගන්න ඕනේ නිසා ,දුප්පතුන් ළමයි හදන්නේ නෑ එතකොට දුප්පත් ගැබිනී මව් වරුන් බිහි වෙන්නේ නෑ එතකොට රජයට විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන්, පෝසත් ගැබිණි මව් වරුන් නමුත් බිහිවෙනවා මොකද පොසත් couples වලට Artificial insemination එකට වියදම් කරන්න පුලුවන් නිසා, පෝසත් මිනිස්සු කොහොමත් private hospitals වලට නේ ,එතකොට private hospitals වලට සරු වෙනවා, private hospitals ආණ්ඩුවට බදු ගෙවන නිසා, ආණ්ඩුවටත් එතකොට සරු වෙනවා, පාඩුවක් වෙන්නෙත් නෑ.

    දැනටම ඇමරිකාවේ ගොඩක් ප්‍රාන්තවල විශේෂයෙන්ම මැසචුසේට් වගේ, පෙර පාසැල් වලත් සමලිංගිකත්වය ගැන කියලා දෙනවා, එහෙම කරලා ළමයින්ගේ මොළ ශෝධනවා, ඒකෙන් වෙන්නේ ළමයි සමලිංගිකත්වයට යොමු වෙන එකයි,මේක ලංකාවටත් කවදාහරි දවසක එයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකෝ උට්ටො මහ රෑ පරණ නූල් අවුස්සන්නෙ..:dull:

    මේවගේ ඒවා අවුස්සලා ගනන් ඕනේ බන්, ජන්දේ දවස් වලනේ. කැසිනෝ, එතනෝල්, කුඩු, ගණිකා වෘත්තිය වගේම තමයි සමලිංගිකත්වයත් රටේ දැන් තියෙන ප්‍රශ්ණයක්.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    397
    58
    28
    Machanla mangalaya oya panatha genna haduva ne...mata hithenava podi apekshakamahaththayage pathe ehema un set ekakuth set vela inva vage aithin dinaganna ...ado mm ahinsakaya hariya..mata hithuna de kive..ubala desapalane kiyala Mata kelinna enna EPA...ane ammoo :D