ලෙස්බියන් ද...?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා
    මිනිස්සු හිතන්නේ කොච්චර
    ප‍ටු විදියටද..
    :no::no::no::no:
    මේක පැත්තක දාහන් කෝ
    ඉස්සරහට යාලුවෝ දෙන්නෙක්ටවත්
    එකට ඉඳලා පොටෝ එකක්
    ගන්න බැරි වෙයි.
    :oo::oo::oo:
    කතා කරලා වැඩක් නෑ..
    මම ඝෘණ රෙප් දෙනවා
    උදේ පාන්දරම
    නිසා අත ඇරියා..
    :dull::dull::dull:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සහොදර කමයි ලෙස්බියන් කියන එකයි වෙනම අදුරගන්න බැරි උනුත් ඉන්නවනේ යකෝ

    Unwage eunta kiyanne ponnayo.:angry::angry::yes:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    zoom001gossiplankanews.jpg

    - rep has been given to this post. :angry::angry:
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    හික්.. එලකිරිය බලනවනම් වහ කාලා මැරෙයි යකෝ...

    අක්කයි නංගියි බං...

    නෑ සහෝදර ප්‍රේමය..

    නොදකින් තෝ වගේ මානසික ලෙඩෙක් .......

    සහොදර කමයි ලෙස්බියන් කියන එකයි වෙනම අදුරගන්න බැරි උනුත් ඉන්නවනේ යකෝ

    me Dinesh Priyasad ge Duwala denna :yes::yes::yes::yes::yes::yes::yes: