ලේ මල මුත්රා පරීක්ශනාගාරයකදී
ලේ මල මුත්රා පරීක්ශනාගාරයකදී

ලේ මල මුත්රා පරීක්ශනාගාරයකදී තම වාරය ඒන තුරු සිටින කුඩා පිරිමි ළමයෙකු හා කුඩා ගැහැණු ළමයෙකු සිටියෝය.කුඩා ගැහැණු ළමයා හඩමින් සිටියාය.
පිරිමි ළමයා-අැයි ඔයා අඩන්නෙ?
ගැහැණු ළමයා-ලේ ගන්න ඉන්නෙ,ලේ ගන්නෙ අැගිල්ල කපලලු
ඒවිට පිරිමි ළමයාද හඩන්න විය
ගැහැණු ළමයා-අැයි දැන් ඔයා අඩන්නෙ?
පිරිමි ළමයා-මම ඉන්නෙ මුත්රා පරීක්ෂා කරන්න
http://magelokaya01.blogspot.com/2017/12/blog-post_7.html

+