U tama mewata wagakiyanna one uge bala thanhawata malli genalla putuwen tibbaඋද්දච්ච කාලකන්නි ජනපති! යකෝ මොනාඋනත් මහින්දයට ටිකක් හරි පපුවෙ තෙතමනයක් තිබ්බා මිනිස්සු ගැන
U tama mewata wagakiyanna one uge bala thanhawata malli genalla putuwen tibbaඋද්දච්ච කාලකන්නි ජනපති! යකෝ මොනාඋනත් මහින්දයට ටිකක් හරි පපුවෙ තෙතමනයක් තිබ්බා මිනිස්සු ගැන
BREAKING NEWS
රටේ පවතින දැඩි සෞඛ්‍ය අර්බුදය සහ සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම හේතුවෙන් දින 14ක කාලයක් සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා හෝ අවධානම් දිස්ත්‍රික්ක වශයෙන් ලොක්ඩවුන් කිරීමක් සිදු වුවහොත් ඊට රට මුහුණදීම සඳහා රජය සියළු අංශ සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.
ලොක්ඩවුන් කිරීමකදී මහජනතාව අපහසුතාවයට පත් නොවීම සඳහා අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ ආහාර ඇතුළු මහජන අවශ්‍යතා එම කාලය තුලදී ලබා දීම සඳහා රජයේ සියළුම අංශ මේ වන විටත් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.
මෙ අතර සංචරණ නීති දැඩි කිරීමටත්, ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.
කෙසේනමුත් රටම පූර්ණ ලොක්ඩවුන් කිරීමකට ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා පුද්ගලිකව කැමැත්තක් පළ කර නොමැති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ එන්නත්කරණය කාර්යක්ෂම කිරීමෙන් කොවිඩ් පාලනය කල හැකි බවයි.
මෙම සියළු පූර්ව සැලසුම් අගමැතිවරයා සහ බැසිල් අමාත්‍යවරයා එක්ව සිදුකරමින් පවතින බවද වාර්තා වේ.
Source
සර් නම් තනියම ලොක් ඩවුන් කරගෙන.
View attachment 138663
උබල වගේ උන්ට හරියන්නෙ මෝඩ සජිය වගේ උන් තමයි, ලබන පාරවත් දිනාගනිල්ලකො පුලුවන් නම් අපිට ගැටලුවක් නැ..ඕක තමයි මිලිටරි ඩයල්ස් වල ප්‍රශ්නේ. උන්ට දැනෙන්නේ උන් හිතන හැමදේම හරි කියලා. මේ ගෝතයෝ දෙන්න විතරක් නෙවෙයි ෆොනියා උනත් මුලින්ම දේශපාලනේ කරන්න ආවම හැසිරුනේ ඔහොමයි.
මහින්ද, රනිල් වගේ උන් දේශපාලුවෝ. උන් හොරු, වංචාකාරයෝ උනාට උන්ට Emotional Intelligence තියෙනවා. මෙච්චරම පිස්සු කෙලින්නේ නෑ උන්. වැඩිය එපා, සිරිසේන උනත් මේ උද්දච්ච ගොබ්බයට වඩා කොච්චර හොදද.
ජෙනරාල් ෆොන්සේකා දැන් නං පරිණතයි. මම හිතන්නේ හිරේ ඉදපු එකෙන් සැහෙන්න මිනිහා දේශපාලන අත්දැකීමක් ගත්තා.ඕක තමයි මිලිටරි ඩයල්ස් වල ප්‍රශ්නේ. උන්ට දැනෙන්නේ උන් හිතන හැමදේම හරි කියලා. මේ ගෝතයෝ දෙන්න විතරක් නෙවෙයි ෆොනියා උනත් මුලින්ම දේශපාලනේ කරන්න ආවම හැසිරුනේ ඔහොමයි.
මහින්ද, රනිල් වගේ උන් දේශපාලුවෝ. උන් හොරු, වංචාකාරයෝ උනාට උන්ට Emotional Intelligence තියෙනවා. මෙච්චරම පිස්සු කෙලින්නේ නෑ උන්. වැඩිය එපා, සිරිසේන උනත් මේ උද්දච්ච ගොබ්බයට වඩා කොච්චර හොදද.
Kiyala wadak naමුන්ට පිස්සු..වැක්සීන් දෙකම ගහලත් සති දෙකක් යනවලු ප්‍රතිශක්තිකරණ ඇති වෙන්න..එහෙම කියල්ල තියෙද්දි මුන් හිතන්නේ වැක්සීන් එක ඉක්මනට ගැහුවාම ඔක්කොම හරි කියලා..
උබල වගේ උන්ට හරියන්නෙ මෝඩ සජිය වගේ උන් තමයි, ලබන පාරවත් දිනාගනිල්ලකො පුලුවන් නම් අපිට ගැටලුවක් නැ..![]()
මගේ මතෙත් මේකයි බන්.....රට වහනවා
යක්කුන්ට වටේ යන්න බැරි නිසා කොරොන අඩුවෙනවා.
ආයෙ රට අරිනවා
යක්කු ආයෙ වටේ යනවා, ආයෙ කොරොන සර්ජ් එකක් එනව
ආයෙ රට වහනවා

ඕක නෙවේද මෙච්චර කල් උනේ.
මිනිස්සුන්ගෙ සපොර්ට් එක නැතුව ඕක නවතිනව කියල හිතන අය පව් ඉතින්.
කැමති අය ගෙදර හිටපුවාවෙ, කැමති අය එලියට ගියාවෙ.
වැක්සින්, මීටරේ , මාස්ක් , සබන්
ඕක විතරය් හරියන්නෙ