කඩුවෙල නම් ලොරි එනව කාට හරි ප්රශ්නයක් තියෙනවද???????![]()
wadipura loriyak gamapahata harawala ewahan

elolu thama one,
pharmacy nam arala
කඩුවෙල නම් ලොරි එනව කාට හරි ප්රශ්නයක් තියෙනවද???????![]()

. නැ මේ සජිය දුන්න නිසා ඇහුවේ 
අපේ එහාගෙදර ටොයි පවුලක් ඉන්නේ උන්ගේ ගෙදරට නං සජිත් ඇවිත් බඩු දීල ගියා අපිට දුන්නේ නෑ![]()
උඹේ හිතත් දන්නවනේ අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බා කියල උපදෙස් දුන්නට උඹේ උපදෙස් අනුව ට්රම්ප් වගේ එකෙක් හිටියනං අපිට මොකෝ වෙන්නේ කියලමේකයි මට මෙතන උඹත් එක්ක වාද කරන්න ඕන නෑ..උඹේ හිත දන්නවනේ ලංකාවට වුන දේ සහ quarantine කරන ඵක මේ අාණ්ඩුව පිලිවෙලට කරේ නැහැයි කියන ඵක.මාර්තු 9 වෙනකන් ම ඉතාලියෙ,කොරියාවෙ උන් බුරුතු පිටින් වෙෙරස් අැඟේ තියන් ගෙදර ගියා කියලත් දන්නවනේ.ඒ දේ නිසා ලංකාවෙ මිනිස්සු අද විඳවනව කියල උඹ දන්නවනේ... ඵච්චරයි.
wadipura loriyak gamapahata harawala ewahan
elolu thama one,
pharmacy nam arala

බඩු අනේ දන්නේ නැද්ද බඩුබඩු කිව්වේ. නැ මේ සජිය දුන්න නිසා ඇහුවේ
![]()
රෑට ගෙදරටම ඇවිත් උයලත් දෙන්නං කිවා
ගම්පහත් බෙදයි බන් ප්රසන්න..ගම්පහට ආර්තික මධයස්තානයක් නැනෙ එකයි සීන් එක ඇත්තෙ..කඩුවෙලට මිගොඩ තියෙනව ඕන තරන් එලවලු තියෙනව
.
විමල් විරවoශ ඉන්න කන් කඩුවෙල මිනිස්සු සැපෙන්![]()
අපේ එහාගෙදර ටොයි පවුලක් ඉන්නේ උන්ගේ ගෙදරට නං සජිත් ඇවිත් බඩු දීල ගියා අපිට දුන්නේ නෑ![]()
මහ රෑ ජනේලෙන් එබිලාද බඩු මල්ල දීලා තියෙන්නේ?
බටන් එක ඔබලා නැද්ද?
ඩයිනමෝව කැරකිලාද?

කඩුවෙල නම් ලොරි එනව කාට හරි ප්රශ්නයක් තියෙනවද???????![]()
ලොරිය ආවා
ලොරියෙ නැගලා උබේ අම්මත් ආවා.![]()
ලොරි වලින් 'බඩු' බෙදනවා කියා තියෙන්නේ නිකන් නෙවෙයි

ලොරිය ආවා
ලොරියෙ නැගලා උබේ අම්මත් ආවා.![]()
හරි හිනා ගියා දැන් පල.මෝඩ බයියා...
විමල්ගේ ලොරි කැඳද?
![]()
![]()
හැබැයි බයියො ඇරගන්න එන්නෙ අපිත් එක්ක