ලොරි_අාවද බයියෝහ්

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කඩුවෙල නම් ලොරි එනව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද??????? :rolleyes::rolleyes::rolleyes:


    wadipura loriyak gamapahata harawala ewahan:)



    elolu thama one,
    pharmacy nam arala

     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    බඩු කිව්වේ :rolleyes: . නැ මේ සජිය දුන්න නිසා ඇහුවේ :D
    අපේ එහාගෙදර ටොයි පවුලක් ඉන්නේ උන්ගේ ගෙදරට නං සජිත් ඇවිත් බඩු දීල ගියා අපිට දුන්නේ නෑ :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකයි මට මෙතන උඹත් එක්ක වාද කරන්න ඕන නෑ..උඹේ හිත දන්නවනේ ලංකාවට වුන දේ සහ quarantine කරන ඵක මේ අාණ්ඩුව පිලිවෙලට කරේ නැහැයි කියන ඵක.මාර්තු 9 වෙනකන් ම ඉතාලියෙ,කොරියාවෙ උන් බුරුතු පිටින් වෙෙරස් අැඟේ තියන් ගෙදර ගියා කියලත් දන්නවනේ.ඒ දේ නිසා ලංකාවෙ මිනිස්සු අද විඳවනව කියල උඹ දන්නවනේ... ඵච්චරයි.
    උඹේ හිතත් දන්නවනේ අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බා කියල උපදෙස් දුන්නට උඹේ උපදෙස් අනුව ට්‍රම්ප් වගේ එකෙක් හිටියනං අපිට මොකෝ වෙන්නේ කියල :rofl:

    උඹ කියන ජාතිත් හැම එකම හරියන්නේ නෑ වගේ තමා කරන හැම වැඩේම තිතට කරන ආණ්ඩුත් නෑ. යුරෝපේ ඇමරිකාවටත් කෙලවෙලා තියෙන හැටියට ලංකාව මෙහෙම හරි තියෙන එක ගැන සන්තෝස වෙයන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    wadipura loriyak gamapahata harawala ewahan:)



    elolu thama one,
    pharmacy nam arala


    ගම්පහත් බෙදයි බන් ප්‍රසන්න..ගම්පහට ආර්තික මධයස්තානයක් නැනෙ එකයි සීන් එක ඇත්තෙ..කඩුවෙලට මිගොඩ තියෙනව ඕන තරන් එලවලු තියෙනව
    .

    විමල් විරවoශ ඉන්න කන් කඩුවෙල මිනිස්සු සැපෙන් :):)
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ගම්පහත් බෙදයි බන් ප්‍රසන්න..ගම්පහට ආර්තික මධයස්තානයක් නැනෙ එකයි සීන් එක ඇත්තෙ..කඩුවෙලට මිගොඩ තියෙනව ඕන තරන් එලවලු තියෙනව
    .

    විමල් විරවoශ ඉන්න කන් කඩුවෙල මිනිස්සු සැපෙන් :):)


    prasannalage gewal wal;ata tikak kittuyi api


    eth town ekema neme hinda choon pan karaya enenth na
    aththama uge badu iwarwenwa main road eke enakotama e awata aya aran
    .


    meheta lagama arthika madyasthane veyangoda ekath sahenna durayi


    curfew hinda naththan awulak naha
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    අපේ එහාගෙදර ටොයි පවුලක් ඉන්නේ උන්ගේ ගෙදරට නං සජිත් ඇවිත් බඩු දීල ගියා අපිට දුන්නේ නෑ :no:

    මහ රෑ ජනේලෙන් එබිලාද බඩු මල්ල දීලා තියෙන්නේ?
    බටන් එක ඔබලා නැද්ද?
    ඩයිනමෝව කැරකිලාද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    මහ රෑ ජනේලෙන් එබිලාද බඩු මල්ල දීලා තියෙන්නේ?
    බටන් එක ඔබලා නැද්ද?
    ඩයිනමෝව කැරකිලාද?

    Button ඔබලා සජිත් ට පුරුද්දක් නැහැ බං.
    ගෙදර button එක හරියට ඔබා ගත්තනම් අද මෙහෙම වෙන්නේ නැහැ ඌ ට:lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ලොරිය ආවා :cool:
    ලොරියෙ නැගලා උබේ අම්මත් ආවා. :lol::lol:

    ලොරි වලින් 'බඩු' බෙදනවා කියා තියෙන්නේ නිකන් නෙවෙයි :rofl:
     
    • Like
    Reactions: Kolama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    image.png


    image.png


    හැබැයි බයියො ඇරගන්න එන්නෙ අපිත් එක්ක :eek: