හොදම බඩු තාමා එහෙනම් දීලා තියෙන්නේ![]()
කස්ටමර් සැටිස්ෆැක්ශන් එක උපරිමයි මචන්.

හොදම බඩු තාමා එහෙනම් දීලා තියෙන්නේ![]()

වැඩක් කරන මිනිහට හිනා වෙන්ඩ එපා පොන්ස්..
ගම්පහත් බෙදයි බන් ප්‍රසන්න..ගම්පහට ආර්තික මධයස්තානයක් නැනෙ එකයි සීන් එක ඇත්තෙ..කඩුවෙලට මිගොඩ තියෙනව ඕන තරන් එලවලු තියෙනව
.
විමල් විරවoශ ඉන්න කන් කඩුවෙල මිනිස්සු සැපෙන්![]()
උඹේ අම්මවත් යවහන් තනියට![]()



අැයි අර මෙම්බර් කෙනෙක් දාල තිබ්බෙ JVP උන් දැන් කරන සේවය..පොහොට්ටුවෙ උන් නම් මෙලෝ දෙයක් කරනව දැක්කෙ නෑ..කොරෝන වලට බයේද කොහෙද..කෝ උඹලගෙ නාමල් කුමරු ඵහෙම..ඔව් අර යහපාලන කාලේ තීන්ත බාල්දි කරේ තියන් ගිය මරාගෙ පුත්‍ර රත්නය තමා..
![]()




මේකයි මට මෙතන උඹත් එක්ක වාද කරන්න ඕන නෑ..උඹේ හිත දන්නවනේ ලංකාවට වුන දේ සහ quarantine කරන ඵක මේ අාණ්ඩුව පිලිවෙලට කරේ නැහැයි කියන ඵක.මාර්තු 9 වෙනකන් ම ඉතාලියෙ,කොරියාවෙ උන් බුරුතු පිටින් වෙෙරස් අැඟේ තියන් ගෙදර ගියා කියලත් දන්නවනේ.ඒ දේ නිසා ලංකාවෙ මිනිස්සු අද විඳවනව කියල උඹ දන්නවනේ... ඵච්චරයි.
හරි ඒක අඩු පාඩුවක් කියලා දන්නවානේ! මෙහෙමයි! පැත්තක් නැතුව කින්නම්! ආණ්ඩුව වැරදියි නෑ කියන්නෑ! හැබැයි මෙහෙම දෙයක් තියෙනවා! දැනට ගෝඨා ගහන ගේම, අර අවස්ථා වාදි 3% ලපයා, හරි ආර්තික ඔස්තාර් MBBS සජ්ජා නිකමට මේ රටේ ජනාධිපති වුනානම් බලන්න තිබ්බා රට කරන හැටි! ඒක මේ රටේ බහුතරයකට තේරිච්ච දෙයක් නොපිළි ගත්තත්. කොටින්ම මහින්දටත් වඩා මේ වෙනකම් වෙන වැඩ පිළිවෙල වල් තනිකර ගෝඨාගේ ප්ලෑන්! මෙතන මහින්දට තියෙන කැමත්තට වඩා ගෝඨා ට මිනිස්සු කැමැති. දැනට වෙන වැඩපිළිවෙලා දිහා බලලා සතුටුවෙයන් කුහක කම අත් ඇරලා ජාතියක් විදිහට! උබලා කොච්චර හිතන් හිටියත් පොර ටෝක් දුන්නත් JVP හෝ UNP මේ වෙනකොට තිබ්බා නම් රටේ හතරෙන් තුනකට කොරෝනා. රනිල් හිටියා නම් මොකක් හරි කරාවි! ඒ මනුස්සයාට දෙයක් තේරෙනවා. ඒත් අර ගොන් වස්සාජිත්! නැට්ටේ ඉඳන් ගොම! උබ කියන විදිහට හිතුවොත් රටේ පහුගිය දේවල්, පැහැදිලිවම පාස්කු ප්‍රහාරය වලක්වන්න තිබ්බා එහෙම බැලුවොත්! මිනිස්සු කීයක් මැරුනද! කව්ද වගකීම ගත්තේ! තාම ගත්ත එකෙක් නෑ! තිබ්බ පළවෙනි මාධ්‍ය සාකඡ්ජාවේදි කට්ටියගේ හිනාව කෝමද? මතකද!!! JVP සියට 3 ට බලුවුනේ ඇයි! JVP කොර වෙනවා පහුගිය අතිතේ මතක්කරලා දුන්නොත්! ලපයාගේ ලපේ හැලෙයි! සරමේ ගූ හුජ්ජා යයි!!! UNP බලුවුනේ ඇයි! රටේ සුළු ජන්ද ටිකෙන් දිනන්න බලාගෙන හිටපු අයට මොකද වුනේ! මතක තියා ගන්න දැන් ඉස්සර වගේ මිනිස්සු මෝඩ නෑ. පක්ෂ බදාගෙන ඉන්න එවුන් ට මේවා තේරෙන් නෑ! මහින්දව මිනිස්සුන්ට එපාවුනේ ඇයි! අන්න ඒ වගේ තමා අද UNP එකෙයි JVP එකෙයි තත්වේ! ඔතන UNP එකට ටිකක් හරි මිනිස්සු ගරු කරනවා! ඒත් JVP, හයියෝ සාන්ත මේ කාගේ දරුවොද? අන්න එහෙමයි!!!
එකෙන්ම බං . කාගේත් වැරදි ඇති . ඒත් මේ වෙලාවේ රටේ ජනාධිපිවරයා හැටියට අපේ ජීවිත සහ රටේ ආර්ථික බේරා ගන්න උපරිම උත්සාහයක් ගන්න ව. නැත්නම් Trump කාරය වගේ බයිලා ගගහ ඉන්න තිබුණා . යහ පාලන ආණ්ඩුව හිටියනං කරන්නෙත් Trump කරපු දේම තමා වෙන දෙයක් නැහැ .
එළවලු ලොරියක් ආවා.අඩුපාඩු තිබ්බත් ගෝටා ගහන ගේම් එක සුපිරි.මෙච්චර දුප්පත් රටක් වෙලා දීපු සහන් ටික බලප්න්.ඔක්කොම නිරෝදායනය කරන තැන්වල ෆ්‍රීනෙ.ඇමෙරිකාවෙ කාඩ් එක නැත්තන් හොස්පිටල්වලට ගන්නෙත් නෑලු.



ඇමරිකාවෙ බලු හැත්ත බන් උන්ගෙ අම්මලගෙ මානව හිමිකන්..තමන්ගෙ රටේ තමන්ගෙ මිනිස්සුන්ට ගහල පන්නනව ස්පිරිතාල වලන් අනිත් රටවල මානව හිමිකම් හොයනව.. 


මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ අර සොහොන කියන ඵකාගෙ ත්‍රෙඩ් ඵකේ ඉතාලියෙ ලංකාවෙ උන්ව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා හූල්ල හූල්ල බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..![]()
ඇමරිකාවෙ බලු හැත්ත බන් උන්ගෙ අම්මලගෙ මානව හිමිකන්..තමන්ගෙ රටේ තමන්ගෙ මිනිස්සුන්ට ගහල පන්නනව ස්පිරිතාල වලන් අනිත් රටවල මානව හිමිකම් හොයනව..
![]()
ඇමරිකාව කියන්නෙ තමන්ගෙ රටේ තමන්ගෙ මිනිස්සුන්ටවත් පැනඩෝල් පෙත්තක් දීගන්ඩ බැරි අසාර්තකම රාජ්ජයක්..හදට රොකට් යැවුවට වැඩක් තියෙනවද පොළොවෙ ඉන්නෙ තමන්ගෙම එවුන්ට පැනඩෝල් පෙත්තක්වත් නොදි..
ඇමරිකාවට රෙවිල ඉන්නෙ ට්‍රම්ප් කාරය ශාට්ඩවුන් කරනවට කැමති නෑ. ඌ මුලින්ම කිව්වෙ වයසක අයට රිසක් එක අරන් ඉන්න වෙනව
ආර්ථිකේ වැටෙන නිසා රට ෂට්ඩවුන් නොකර තියාගමු කියල. ඒ අස්සෙ ඌ කියපු බෙහෙත් බීල එකෙක් මැරිල උගේ ගෑනි අයිසීයූ එකේ.



අපේත් ඕක වෙනවා අපේ රටේ මිනිස්සු ගිය පාර චන්දෙන් දැන ගත්තා සජිත් ට මොළේ අවුලක් තියෙනවා කියලා . නැත්නම් මෙහේ එවුනුත් පයිලින් ගහලා මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි![]()

රස්ත බ්‍රෝ පොඩ්ඩක් කලප් නා කල්ල බලන්න. ගෝට ස තීරණ ගන්නෙ තනියම නෙමෙයි. ගෝට ස මේ වෙලාවෙ වැඩ කරන්නෙ
හමුදාව සවුක්ය අංශය පරිපාලන අංශය වගේ කේෂ්ත්‍ර වල ඉන්න විසේසඥ්නයොන්ගෙ උපදෙස් වලට අනුව. ඒ ගොල්ලො පොඩි කාලෙ
රස්තියාදු ගහන්නෙ නැතුව මහන්සිවෙලා ඉගෙනගෙන විභාග පාස් කරල ඔය තැන් වලට ගිහින් තියෙන්නෙ. කරන්න ඕන මොනවද එපා
මොනවද කියල ඒගොල්ලො හරියටම දන්නව. උඹත් රස්තියාදු කාරයෙක් වෙන්නෙ නැතුව ඉගෙනගෙන ඔයවගේ පුටුවකට ගියානම්
ගෝට ස අනිවාර්යෙන් උඹ කියන එක අහයි. මේකෙ ත්‍රෙඩ් දැම්මට වැඩක් නෑ.

රස්ත බ්‍රෝ පොඩ්ඩක් කලප් නා කල්ල බලන්න. ගෝට ස තීරණ ගන්නෙ තනියම නෙමෙයි. ගෝට ස මේ වෙලාවෙ වැඩ කරන්නෙ
හමුදාව සවුක්ය අංශය පරිපාලන අංශය වගේ කේෂ්ත්‍ර වල ඉන්න විසේසඥ්නයොන්ගෙ උපදෙස් වලට අනුව. ඒ ගොල්ලො පොඩි කාලෙ
රස්තියාදු ගහන්නෙ නැතුව මහන්සිවෙලා ඉගෙනගෙන විභාග පාස් කරල ඔය තැන් වලට ගිහින් තියෙන්නෙ. කරන්න ඕන මොනවද එපා
මොනවද කියල ඒගොල්ලො හරියටම දන්නව. උඹත් රස්තියාදු කාරයෙක් වෙන්නෙ නැතුව ඉගෙනගෙන ඔයවගේ පුටුවකට ගියානම්
ගෝට ස අනිවාර්යෙන් උඹ කියන එක අහයි. මේකෙ ත්‍රෙඩ් දැම්මට වැඩක් නෑ.

ekenma