ලොරි_අාවද බයියෝහ්

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඔන්න වැඩේ , රෑටත් එනවා :P, එහෙනම් fired rice , කහ බත් කන්න පුළුවන් :) , කහ බත් එකක් කාපු කාලයක් මතක නැ කඩෙන් :(

    බඩු අනේ දන්නේ නැද්ද බඩු :P රෑට ගෙදරටම ඇවිත් උයලත් දෙන්නං කිවා :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    කුහකමේ උපරිමය..මිනිස්සුද උබල

    ඔව් මිනිස්සු තමයි අපි තොපි වගේ එක එකාගෙන් සැප ගන්නේ නෑ පොන්ස් :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ Area එක්ත් Ag office එකෙන් බඩු පාර්සල් යවන එක දැන් ලෑස්ති කරනව..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    එළවලු ලොරියක් ආවා.අඩුපාඩු තිබ්බත් ගෝටා ගහන ගේම් එක සුපිරි.මෙච්චර දුප්පත් රටක් වෙලා දීපු සහන් ටික බලප්න්.ඔක්කොම නිරෝදායනය කරන තැන්වල ෆ්‍රීනෙ.ඇමෙරිකාවෙ කාඩ් එක නැත්තන් හොස්පිටල්වලට ගන්නෙත් නෑලු.

    :lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,053
    113
    Hamilton, NZ
    රැප් කිරිල්ල නවත්තලා දැන්නවත් හරිහමන් අධ්‍යාපනයක් ලබාගනින්
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එලවලු ලොරි වල බැසිල් මහින්දගෙ රූපෙ ඇදල එවන සීන් නේද.
    බඩු මල්ලෙත් ප්‍රින්ට් කරයි නිකන් දෙනව වගෙ.. සජිත් වගේ බැසිලූයි මහින්දයි නාන්න යන්නෙ දේසපාලන වාසිගන්න ගිහින්

    Ko oya kiyana photo eka share karapan balanna :lol::lol:

    PS -2014