ලොරි_බස්_ඉවතට

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ලංකාවට එපා ඔය ‌ලේලන්ඩ් ‌ලොරි චැසිය:no:! දැන්වත් ‌ගෙනෙව් Higher,Mistubishi,Volvo වගේ නියම Luxury බස්...අපිට එපා ඔය ඉන්දියන් ජරාව:growl:...
    කිව්වට බන් මම අවුරුදු 14 න් පස්සෙ කවදාවත් පාරෙ බස් එකක ගිහිල්ල නෑ;)

    Volvo unath dan indian plant ekak ganahanwa nee Swedish walinga geneyi da india waling geneyi kauda dane ban

    wadima jarawa habuwenna pot ekakta tender ekak yanee so aye indian mala jarawa tama :no:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    indiawe Ashok Leyland thama.VOLVO gena ekak naha malata..;)


    Ashok%20Leyland%2012m%20FE%20Intercity%20Bus%20Coach.jpg

    මේ බස් දැනටත් ලංකාවේ තියෙනවා...
    SLTB_CTB_JAFFNA_COLOMBO_LUXURY_BUS_SERVICE_CBS.JPG
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.

    එකනේ වෙන්න ඕනේ හොද බඩු එපාද ජරාවම හොයන්නේ කුනු ලාබෙට .
     
    Feb 9, 2019
    833
    64
    0

    එකනේ වෙන්න ඕනේ හොද බඩු එපාද ජරාවම හොයන්නේ කුනු ලාබෙට .

    :yes: ඕකා මහ ගොන් හරකෙක්. ඔය වගේ පොන්න කතාවක්ම තමයි කියන්නෙ කවුරු හරි හොඳ ත්‍රෙඩ් එකක් දැ්ම්මොත්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kalin A/C bus ekak genawa neda European ekak, den ewaye kalith nathuwa ethi

    තොපි වගේ කැරි කුහක,ඉරිසියාකාර බලු සිංහල පොන්න හැත්තට පුක තියන් යන්න යුරෝපියන් නෙමෙයි ඉන්දියන් බසුත් හොඳ වැඩියි.:)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.

    JVP පොන්නයෝ වගේ හැම දේම negative හිතන්න ඵපා යකෝ..තොපි වගෙ උන් හින්ද තමා මේ රට ඵකම තැන තියෙන්නේ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ බස් දැනටත් ලංකාවේ තියෙනවා...
    SLTB_CTB_JAFFNA_COLOMBO_LUXURY_BUS_SERVICE_CBS.JPG

    ඕවා හරියන්නේ නෑ බන් නගරයේ ධාවනයට මේවා තමා හරියන්නේ. බස් ලොවර්ස් තියන, වීල් චෙයාර් ඇක්සස් තියන. මේ වගේම හොද බස් ඕනේ නෑ. එත් මීට සමීප ඒවා තිබ්බොත් හොදයි

    280px-STM-NovabusLFS-3rdGen.jpg
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සිංගප්පුරුවේ වගේ නැවත්තුවම පැත්තට ඇලවෙන බස් ගෙනෙයිද දන්නේ නෑ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සිංගප්පුරුවේ වගේ නැවත්තුවම පැත්තට ඇලවෙන බස් ගෙනෙයිද දන්නේ නෑ.

    ela wena bus ona wenne neha ban,dan parawal wala thiyena walawal wala hatiyata kohomata petthak bimata path wenawa
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    අපේ උන් කොහෙද ඕව නඩත්තු කරන්නේ. හරියට දෙයක් කරන්න බෑ ඩිපෝ වල උන් එක්ක. මතකද කාලෙකට කලින් හීනෝ බස් ගොඩක් ආව. පිකප් එහෙම උපරිම. ප්‍රයිවෙට් උන් ට සීටීබී බස් එක පස්සෙන් තියන් යන්න බැරි වෙලා අඬ අඬ හිටිය.දැන් ඒ බස් කොහෙද දන්නෙත් නෑ.