ලෝක ඉතිහාසයේ දරුණුම යුද්ධ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,299
    32,018
    113

    ලෝක ඉතිහාසයේ දරුණුම යුද්ධ​

    1. දෙවන මහා ලෝක යුද්ධය​

    01-60.jpg


    එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුතම යුද්ධය විදිහට දෙවෙනි ලෝක යුද්ධය හඳුන්වන්න පුළුවන්. අද පවා මේ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරම් මුළු මහත් ලෝකයම (රටවල් කිහිපයක් හැර) සම්බන්ධ වෙච්ච යුද්ධයක් විදිහට තමයි දෙවෙනි ලෝක යුද්ධය නම් කෙරෙන්නේ. 1939 දී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම තමයි මේ විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්න ආසන්නතම හේතුව උනේ. නමුත් එකින් එකට සම්බන්ධ වෙච්ච හේතු කාරණා ගණනාවක් මේ තත්ත්වය ඇති වෙන්න බලපෑවා. කොහොම උනත් සරලවම අතිශය දේශපාලනික හේතු කාරණා රාශියක් එකිනෙකට ගැටගැසීම නිසා මේ යුද්ධය ඇති වුණා කියන්න පුළුවන්. යුද්ධය කොහොම ඇති වුණත් ප්‍රතිඵලය වෙන්නෙ වටිනා මනුෂ්‍ය ජීවිත අහිමි වෙන එකයි. ඉතින් මේ යුද්ධය නිසා සිදු වුණු මරණ සංඛ්‍යාව හරියටම කියන්න බැහැ. නමුත් දළ වශයෙන් හමුදා සෙබළුන් කෝටි දෙකක් සහ සිවිල් ජනයා කෝටි හතරක් ඇතුළුව මුළු මරණ කෝටි හයක් පමණ කියල තක්සේරු කරලා තියෙනවා.





    2. දෙවන චීන-ජපන් යුද්ධය​

    02-60.jpg


    චීන ජනරජය සහ ජපාන අධිරාජ්‍යය අතරේ තමයි මේ යුද්ධය නිර්මාණය උනේ. මේ යුධ ගැටුම 1937 ඉඳල 1945 වෙනකන් ම පැවතුණා. මේ යුද්ධය ඉතාම සාහසික යුද්ධයක් බවට පත් වෙනවා, ජපන් හමුදා විසින් චීන සිවිල් වැසියන් දුෂණය කිරීම්, කොල්ලකෑම්, මරාදැමීම් ඉතා විශාල වශයෙන් සිද්දකරපු නිසා. හැබැයි මේ යුද්ධයට ආසන්නතම හේතුව උනේ චීනයේ ලුගෝඋ පාලම අසල සිද්ධ වුණු සිදුවීමක්. එක හමුදා සෙබළෙක් නිසා වුණු සිදුවීමක් ඉතා දරුණු යුද්ධයක් බවට පත් උනා. ඉතින් මේ යුද්ධය හේතුවෙන් මනුෂ්‍ය ජීවිත මිලියන විසි පහක් විතර අහිමි වුණා. විශේෂයෙන් මේ යුද්ධය තුළ කාන්තාවන් විසිදහසක් පමන ජපන් හමුදාව විසින් දුෂණය කොට තිබෙනවා.





    3. තායිපින්ග් කැරැල්ල​

    03-60.jpg


    1950 අවුරුද්දේ චීනයේ ඇති වුණු සිවිල් යුද්ධයක් තමයි තායිපින්ග් කැරැල්ල විදිහට හඳුන්වන්නේ. එවකට චීනයේ හිටියා පුද්ගලයෙක්. ඔහුගේ නම Hong Xiuquan. ඔහු කියන විදිහට ඔහු ජේසුතුමාගේ සහෝදරයෙක්. ඔහු විසින් චීන ජාතිකයින් අන්‍යාගමිකකරණයට කටයුතු සිදු කළා. සැලකිය යුතු ජනතාවක් ඔහු විසින් කතෝලික ආගමට හරවන්න සමත් උනා. නමුත් අවසානයේ ඉතා විශාල ලේ වැගිරීමකින් පස්සේ තමයි මේ ගැටුම සමනය වෙන්නෙ. හැබැයි ඒ වෙද්දී මිලියන විස්සකට වැඩි ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා තිබුණා.





    4. පළවෙනි ලෝක යුද්ධය​

    04-60.jpg


    1914 අවුරුද්දේ පටන් අරන් 1918 විතර වෙනකන් පැවතුණු ගෝලීය යුද්ධයක් තමයි පළවෙනි ලෝක යුද්ධය කියන්නෙ. මූලිකවම සර්බියාව සහ ඔස්ට්‍රියාව අතරේ ඇති වුණු ගැටුම දුර දිග යාමත් එක්ක තවත් රටවල් ඊට සම්බන්ධ වීම සිද්ද වුණා. ඔය විදිහට රටවල් බොහොමයක් පළවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වෙනවා. අවුරුදු හතරකට පස්සේ හොඳ ප්‍රතිඵල වගේම නරක ප්‍රතිඵලත් සහිතව යුද්ධය තාවකාලිකව සමනය වෙනවා. මේ නිසා සිද්ද වෙච්ච හොඳම දේ වෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වෙන්න මේ යුද්ධය බලපාපු එකයි. නරකම ප්‍රතිඵලය තමයි මිලියන විස්සක් පමණ මනුෂ්‍ය මරණ සිද්ධ වීම. මේ නිසා මානව ඉතිහාසයේ තවත් දරුණුතම ගැටුමක් බවට මේ යුද්ධය පත් වෙනවා.





    5. හුයි සුළුජාතික යුද්ධය​

    05-60.jpg


    මේ යුද්ධයත් 1862 වගේ ඈත කාලෙක බටහිර චීනයේ ඇති වුණු ආගමික ගැටුමක්. ඒ කියන්නෙ චීන අධිරාජ්‍යය සහ හුයි කියන මුස්ලිම් ආගමික ජන කොටස අතර තමයි මේ සිවිල් ගැටුම ඇති වෙන්නෙ. මේ යුද්ධයට මුලික හේතුව උනේ මේ හුයි කියන මුස්ලිම් ජනකොටසට රජුගෙන් සිද්ද වුණු වෙනස්කම් කියල තමයි සඳහන් වෙන්නෙ. ඒ වෙනස්කම් වලට විරුද්ධව හුයි මුස්ලිම් ජනතාව කැරළි ඇති කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ගැටුම් දුර දිග ගිහින් ඒක සිවිල් යුද්ධයක් බවට පත් වුණා. ඒ සිවිල් යුද්ධයේදී පුද්ගලයින් මිලියන දහයක් පමණ මරණයට පත් වෙන්න ඇති කියල තමයි දත්ත වාර්තා වල සඳහන් වෙන්නෙ.





    6. රුසියානු සිවිල් යුද්ධය​

    06-57.jpg


    රුසියානු සිවිල් යුද්ධය කියන්නෙ බහු පාර්ශ්වික සිවිල් යුද්ධයක් 1917 දී ඇති වුන. රුසියානු අධිරාජ්‍යයේ බිඳවැටීම එක්ක තවත් දේශපාලනික කාරණා එකතු වෙලා තමයි යුද්ධයකට පසුබිම නිර්මාණය වෙන්නෙ. මේකෙදි සුදු හමුදාව සහ රතු හමුදාව ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් විදිහට ගැටුම් ඇතිකරගත්තා. ඉතා විශාල ප්‍රමාණයක දේපළ සහ ජීවිත ප්‍රමාණයක් අහිමි කරගනිමින් ව්ලැදිමීර් ලෙනින් ගේ නායකත්වයෙන් අවසානයේ කොමියුනිස්ට් පාර්ශ්වය ජයග්‍රහණය ලබනවා. සංඛ්‍යාත්මකව කිව්වොත් මිනිස් ජීවිත මිලියන නවයක් විතර අහිමි වෙලා තියෙනවා කියල තමයි වාර්තා වෙන්නෙ.





    7. චීන සිවිල් යුද්ධය​

    07-57.jpg


    චීන රජය සහ චීන කොමියුනිස්ට් බලවේග අතර 1927 විතර අදියර දෙකක යුද්ධයක් විදිහටයි මේ ගැටළුව හඳුනාගන්න පුළුවන් වන්නේ. එවකට Qing රජ පෙළපතේ බිඳවැටීමත් එක්ක රජය සහ සිවිල් කොමියුනිස්ට් බලවේග අතර බලය අල්ලාගැනීමේ ක්‍රියාවලිය ඉතාම විනාශකාරී එකක් වුණා. විශේෂයෙන් විදේශ අතපෙවීම් නිසා මේ ප්‍රශ්න තවත් දරුණු අතට හැරුණා. හැබැයි දෙවෙනි ලෝක යුද්ධය නිසා මේ ප්‍රශ්නය ටිකක් සමනය උනත් ලෝක යුද්ධය අවසන් වීමත් එක්ක අයෙත් දරුණු විදිහට සටන් පටන් ගත්තා. මේ යුද්ධයේදීත් මිලියන අටක පමණ ජීවිත අහිමි වෙලා තියෙනවා කියල අනුමාන කෙරෙනවා.
    ko ban mainda maththaya thaniyama karapu 30 aurudu war eka?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔව් මගේ බාප්පා උන්නා ජපානේ පැනලා හිටියේ අවුරුදු 4ක් . උන්ට සෙක්ස් වලට පුදුම තදියමලු. පොඩි කෙල්ලො ඉස්කෝලේ ඉවර උනාම ස්කට් එක බඩටම උස්සනවලු ඉලගට ට්‍රම්ප් එකේ යනවලු කකුල් පලල් කරන් පැන්ටිය පේන්න . සෙක්ස් ටෝයිස් ශොප් හැම තැනමලු . යකුසා එකෙන් කෑලි පාරේ උස්සන් යනවලු එවට පොලිසිය බහින් නෑලු යකුස එක පට්ට ශක්තිමත් නෙට්වර්ක් එකක් නිසා. කුකුලෝ කියලා තමා කිව්වේ බාප්පා නම් 😂😂
    යකුස කියන්නේ ජපානයේ මා‍ෆියා එකක්ද ?
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    දෙවන චීන-ජපන් යුද්ධය​



    මේක යුද්ධයක් නෙමෙයි ආක්‍රමණයක්.

    ජපන්නු තරම් තිරිසන් ජාතියක් ලෝකේ ඉන්න නැතුව ඇති.නාසින්ට අන්තයි මුන් කරලා තියෙන අපරාධ අතින්.චීනේට ගිහින් කරපු අපරාධ අදටත් මුන් පිලිගන්නේ නෑ.අපරාධ කරපු උන්ගේ ස්මාරක හදලා වදිනවත් එක්ක
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    චීන්නු පුදුම වලි ගොඩක් නේ දාගෙන තියෙන්නේ . ඕකුන් දැන් මෙහෙම උන්නට මේ ඉතිහාසය එක්කා ආයෙම මහා ජන සංහාරයක් කරන්න පුලුවන් .

    චීන ජපන් සටනේ කොට බිජු ජප්පෝ පුදුම රේප් කිරිල්ලල්නේ කරලා තියෙන්නේ මුං එම ගහනකොට කොටු කොටු දැම්මද දන් නෑ

    china Paranama civilization ekak. Kisi kenekuta yatath nowuna ekama rata wenna ona. Great Wall haduwata passe unta gahana eka karannama bari una.