ලේකම්තුමියගේ අඳෝනාව

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    ලේකම්තුමියගේ අඳෝනාව

    REPOSTද මන්දා!!!:confused:

    වෙරෝනිකයි, මොනිකයි දෙන්නම ලොකු කම්පැණි දෙකක බොස්ලගේ පෞද්ගලික ලේකම්ලා. දෙන්නා සෙට් වෙච්ච වෙලේක කයිය ගහද්දි IT කොම්පැනියක වැඩ කරන වෙරෝනිකා තමන් බොස් හින්දා විඳින දුක මොනිකාට IT භාෂාවෙන්ම කියන්න ගත්තා. දන්නවනේ ඉතින් ඔය සෙකට්රි නෝනලා ගොඩක් පෝෂ් විදිහට සින්ග්ලිෂ් වලින්නේ ටෝක්ස්. මෙන්න මෙහෙම තමා ටෝක්ස් එක ළාමක ටින් ටින්ගේ කණ හරහා පතිත උණේ.
    “මගේ බොසාට නම් පිස්සු වගේ මෙයා…!
    එයා මට කියනවා, මුලින් laptop විදිහට කරමු කියලා. ඊළඟට desktop. අන්තිමට spreadsheet format එක දාමුලු.
    ඊළඟට මට කියනවා එයාගේ soft disc එක hard disc එකකට convert කරන්නලු. ඊට පස්සේ එයා antivirus එක install කරලා මගේ C drive එකට enter කරනවා, scroll කරනවා eject වෙනකම්ම.
    මම Esc කරන්න හදනකොට එයා මාව අල්ලගෙන shift කරනවා එයාගේ home එකට. එහෙදි එයා මගේ backspace එක තදකරලා කරලා ආයෙම restart කරමු කියනවා මෙයා…..!
    ඉතින් මං විරුද්ධ උනොත් හෙම එයා මට තර්ජනය කරනවා මාව Stand-By තියනවා කියලා. ගොඩක් වෙලේට එයා CAPS-LOCK නැතිව මගේ SYSTEM එක CRASH කරනවා එයා LOG-IN වෙලා Ctrl එක නැති කරගන්නකම්!මං ඉතින් අන්තිමට එයාව ZIP කරලා MAIN SYSTEM එක SHUT DOWN කරනකම් ඔහොම්මයි අනේ හැමදාම.
    හැබැයි එයා දන්නේ නෑ ඔය ඔක්කොම DATA එකතු කරලා මම තව මාස කීපයකින් එයාට ෆයිනල් print out එක දෙන්න ඉන්නේ කියලා….”
    මොනිකා කට ඇරගෙන අහගෙන හිටියලු IT මුකුත් නොදන්න නිසා….
     
    lolz_zpsd665abaf.gif
    lolz_zpsd665abaf.gif
    lolz_zpsd665abaf.gif
    lolz_zpsd665abaf.gif
    lolz_zpsd665abaf.gif
    lolz_zpsd665abaf.gif
     
    Last edited:

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ලේකම් තුමියට වයිරස් ද දන්නැ නේ?
    තව මාස ගානකින් තේරෙයි බොසාට වයිරස් ගාඩ් වල වටිනාතම,
    ඔක තමා..... ක්‍රැක් වල අවුල
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    sudu වැද්දා;14630106 said:
    ලේකම් තුමියට වයිරස් ද දන්නැ නේ?
    තව මාස ගානකින් තේරෙයි බොසාට වයිරස් ගාඩ් වල වටිනාතම,
    ඔක තමා..... ක්‍රැක් වල අවුල

    :lol::lol::lol::lol: