ලේකම් වාර්තා පොත

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
ලේකම් වාර්තා පොත

සාමාන්‍ය සමිතියක ලේකම් වාර්තා පොත ලියන හැටි කවුරු හරි මට කියනවාද?
ලොකු උදව්වක්
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කොහෙන් හරි ලේඛම් වාර්ථා පොතක් ඩව්න්ලෝඩ් කරගනිං :D
ඒකෙ පිළිවෙලට ලියපං :yes:
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඊට කලින් වාරේ සමිතියේ උන දේවල් පිළිවෙලට ලියපන්.වෙලාවත් එක්ක.ඉස්සර ලියල තියනවා බන්.දැන් මතක නෑ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉස්සර ලියල තියනවා බන්.දැන් මතක නෑ