ලේඩි ඩොක්ටර්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා ට්‍රාන්සර් යන ලේඩි ඩොක්ටර් කෙනෙක්ට දෙන්න හොද දෙයක් කියපන්කො....

    ebay එකෙන් ගන්න පුළුවන් දෙයක් උනත් අවුලක් නෑ...

    මහා ලොකු ගණක දෙයක් නෙමෙයි සාමාන්‍ය ගානක දෙයක්...


    ලොකු උදව්වක්...:):):)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උබ හිතුවද මට නොමිලේ ඔපරේෂන් එකක් කරගන්න ඕන වෙලා කියලා... :P:P:P:D:D:D

    hahhaa...:lol::lol::lol:
    mama hithuwe umba kella kiyala...lol
    anyway diyan mathaka thiyena deyak ..gennapan honda ladies watch ekak ebay eken..