ගූගල් ශීට්, xl ශීට් වලින් පුලුවන් තරමක් දුරට ඕව කරගන්න....
හැබැයි කොටස් විදිහට තමයි දාන්න පුලුවන් වෙන්නෙ.
උදාහරනෙකට,
ශොප් එකේ තියෙන ස්ටොක් දාන්න, මැටීරියල් වල මිළ ගණං දාන්න,
ජොබ් ශීට් එකක් හදනව වගේ දේවල් වෙන වෙනම කරන්න පුලුවන්.
ඔය සේරම එකතු කරල සොෆ්ට්වෙයා එකක් හදන්න පුලුවන්නං....
ඒ කියන්නෙ අපිට අලුතින් ජොබ් එකක් ආවම, ඒකෙ ඩයමෙන්ශන් ටික සොෆ්ට්වෙයා එකට දැම්මම,
ස්ටොක් ශීට් එකත් එක්ක ඔටෝ ලිංක් වෙලා, දැනට ශොප් එකේ තියෙන ස්ටොක් වලින් ඒ ජොබ් එක කරන්න පුලුවන්ද කියන එක දැනගන්න පුලුවන්, ඒ වගේම, වැඩේ කරන්න රෝ මැටීරියල් වලට යන කොස්ට් එකත් ඒ හරහාම දැනගන්න පුලුවන් වෙන්න වගේ හදන්න පුලුවන්ද...?