ලේත් මැෂින් වැඩපලකට සොෆ්ට්වෙයා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ගූගල් ශීට්, xl ශීට් වලින් පුලුවන් තරමක් දුරට ඕව කරගන්න....
    හැබැයි කොටස් විදිහට තමයි දාන්න පුලුවන් වෙන්නෙ.
    උදාහරනෙකට,
    ශොප් එකේ තියෙන ස්ටොක් දාන්න, මැටීරියල් වල මිළ ගණං දාන්න,
    ජොබ් ශීට් එකක් හදනව වගේ දේවල් වෙන වෙනම කරන්න පුලුවන්.

    ඔය සේරම එකතු කරල සොෆ්ට්වෙයා එකක් හදන්න පුලුවන්නං....

    ඒ කියන්නෙ අපිට අලුතින් ජොබ් එකක් ආවම, ඒකෙ ඩයමෙන්ශන් ටික සොෆ්ට්වෙයා එකට දැම්මම,
    ස්ටොක් ශීට් එකත් එක්ක ඔටෝ ලිංක් වෙලා, දැනට ශොප් එකේ තියෙන ස්ටොක් වලින් ඒ ජොබ් එක කරන්න පුලුවන්ද කියන එක දැනගන්න පුලුවන්, ඒ වගේම, වැඩේ කරන්න රෝ මැටීරියල් වලට යන කොස්ට් එකත් ඒ හරහාම දැනගන්න පුලුවන් වෙන්න වගේ හදන්න පුලුවන්ද...?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Machn matath hitha ganna be.mama me final year project ekata eka karanna baluve. Gewal paththe tiyena workshop ekak.eke aithikarayagen gihin ahuwama uta kiyanna therenne ne.mekata software ekak hadala dennalu.

    un karanne oya eka eka kali hadala dena eka.no idea machn :(
    lath machine kiyala amuthu wenasak software walata na. job description eka wotharai wenas wenne

    meka amarui karanna
    ------ Post added on Feb 28, 2023 at 9:59 PM
     
    • Love
    • Sad
    Reactions: PHBhagya and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    කාට හරි පේන්න බම්ප් කරන එක තමයි කරන්න පුළුවන් උදව්ව..
    thanks dear ❤️

    lath machine kiyala amuthu wenasak software walata na. job description eka wotharai wenas wenne

    machn ethakota pos ekak vage hithan karoth harida? Gon kathavakda danne bn.mata loku idea ekak ne ekai :(
    ------ Post added on Feb 28, 2023 at 10:03 PM
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    milling machine walata wenama software thinawane ekata design eka dunnama kapala kotala hadanawa
    Ne machn mama kiyanne ehema ekak neme. E machine tiyena thanakata software ekak.ara kadekata software hadanava wage ekak machn.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Machn matath hitha ganna be.mama me final year project ekata eka karanna baluve. Gewal paththe tiyena workshop ekak.eke aithikarayagen gihin ahuwama uta kiyanna therenne ne.mekata software ekak hadala dennalu.

    un karanne oya eka eka kali hadala dena eka.no idea machn :(
    ඔය වැඩේ කරන්න එපා බන්. කිසිම තේරුමක් නෑ. අපරාදෙ උඹේ කාලෙ.

    සොෆ්ට්වෙයා එකක් ඕනෙ, ඒ ගැන අයිඩියා එකක් තියන මනුස්සයෙක්ට කරල දීපන්.
     
    • Sad
    Reactions: Commex

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    thanks dear ❤️

    machn ethakota pos ekak vage hithan karoth harida? Gon kathavakda danne bn.mata loku idea ekak ne ekai :(
    ------ Post added on Feb 28, 2023 at 10:03 PM
    mehemai ban services thamai thiyenne. badu (goods) nemei. ithin lankawe typical POS thiyenne badu wikunannane ehema ekak hariyanne na. mokada lathe jobs predefined karanna ba. stock thiyenne materials witharai. job eka finish nam ethana physical good ekak thiyanawa eka customer genath dunna wennath puluwan raw material walin kara wennath puluwan
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    mehemai ban services thamai thiyenne. badu (goods) nemei. ithin lankawe typical POS thiyenne badu wikunannane ehema ekak hariyanne na. mokada lathe jobs predefined karanna ba. stock thiyenne materials witharai. job eka finish nam ethana physical good ekak thiyanawa eka customer genath dunna wennath puluwan raw material walin kara wennath puluwan
    Ow machn. Mama patalila inne thama :(
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    I think you should start by focusing on the core business of theirs and the flow of the business process (from acquisition of raw materials to selling the end product)
    get as much information as possible from the owners regarding this and then design your solution
     
    • Love
    Reactions: Commex