ලේන් පැටව්

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    80092472.jpg

    50540125.jpg

    57789922.jpg

    51411994.jpg

    අද උදේ අපේ වත්තෙ ගහකින් ලේන් කූඩුවක් වැටිල. ඇස් ඇරපු පැටව් දෙන්නෙක් ඇතුලෙ. අරගෙන කිරි පෙව්වා. බීගෙන බීගෙන ගියා දවස් ගානක් බඩගින්නෙ ඉඳල වගේ. ගහ ලඟින්ම තියල තිබ්බ කූඩුව පෙට්ටියකට දාල උන්ගෙ අම්මල ඇවිල්ල අරගෙන යයි කියල. තාම අරන් ගිහින් නෑ. බලනකොට පැටව් දෙන්න සීතලට වෙව්ලනව. ඉතින් පරණ රෙදි කෑලි ටිකක් අරගෙන කාඩ්බෝඩ් පෙට්ටියකට දාල පැටව් දෙන්නව තිබ්බ. හැන්දෑ වෙනකන් බලල මෙයාලගෙ අම්ම මෙයාලව ගෙනියන්න අවෙ නැත්තම් මම අරගෙන හදා ගන්නව.
    add rep+ if u like :)

    P.S. රෙප් දීපු හැමෝටම ස්තූතියි. කොටුවකුත් පැන්න ඔයාලගෙ රෙප් වලින්.
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මත් ඉස්සර ලේනෙක් හැදුව, ගෙදර ඉන්න හැම වෙලාවකම මාත් එක්කමයි හිටියේ.
    දවසක් බලනකොට ඌව අල්ලපු ගෙදර පූසා අල්ලලා.. :(
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මත් ඉස්සර ලේනෙක් හැදුව, ගෙදර ඉන්න හැම වෙලාවකම මාත් එක්කමයි හිටියේ.
    දවසක් බලනකොට ඌව අල්ලපු ගෙදර පූසා අල්ලලා.. :(

    ela ... ballangen , puusangen beraganing .ahuunoth sorryma tama ;)

    අපේ ගෙදර පූසො නෑ. අල්ලපු ගෙවල් වලත් නෑ.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළ හරකා;11705055 said:
    oya yakku maha bada jariyo ban koi weleth kana mara gathe :rofl:

    ඒකනම් ඇත්ත. කිරි ගොඩාක් බොනව, තාම කන්නෙ නෑ මුකුත්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එලියෙ තියල තියන්න එපා බං :no: පූසො ඇවිත් මරයි. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ටිකක් ලොකු වෙනකන් කන්න බොන්න දීල හදන එකයි ලොකු උනාට පස්සෙ යන්න දෙන්න :yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    එලියෙ තියල තියන්න එපා බං :no: පූසො ඇවිත් මරයි. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ටිකක් ලොකු වෙනකන් කන්න බොන්න දීල හදන එකයි ලොකු උනාට පස්සෙ යන්න දෙන්න :yes:

    මමනම් වෙජිටේරියන් :dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එලියෙ තියල තියන්න එපා බං :no: පූසො ඇවිත් මරයි. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ටිකක් ලොකු වෙනකන් කන්න බොන්න දීල හදන එකයි ලොකු උනාට පස්සෙ යන්න දෙන්න :yes:

    ගේ ඇතුලට ගත්ත. දැන් ආයිත් කිරි දෙන්න ඕනෙ. :)