ගේ ඇතුලට ගත්ත. දැන් ආයිත් කිරි දෙන්න ඕනෙ.![]()

එළ..උන්ට සෑහෙන්න කන්න දෙන්න ඕන බං..මාත් පොඩි කාලෙ දන්නෙ නැතුව හදන්න ගිහින් මරුන![]()
matath ekkek habuna machan.u dan kiri joguwak withara bonawa.bathuth kanawa.dan nam bathala alayak wage.mama passe 4nos thiak up karannamko
මච උන් එලියට අරන් ගිහිල්ල ටිකක් කෑගස්සපන් එතකොට උන්ගේ අම්ම එනවා
දවස් හතර පහ රයට කමක්න උත්සහ කරපන්
මම ඔහොම කරලා එක පැටියෙක් අම්මට දුන්න
මට දවස් හතරක් ගිය
