ලේන් පැටව්

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    + රෙප් දීපු හැමෝටම ස්තූතියි. කොටුවකුත් පැන්න ඔයාලගෙ + රෙප් වලින්. :yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගේ ඇතුලට ගත්ත. දැන් ආයිත් කිරි දෙන්න ඕනෙ. :)

    එළ..උන්ට සෑහෙන්න කන්න දෙන්න ඕන බං..මාත් පොඩි කාලෙ දන්නෙ නැතුව හදන්න ගිහින් මරුන :sorry:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළ..උන්ට සෑහෙන්න කන්න දෙන්න ඕන බං..මාත් පොඩි කාලෙ දන්නෙ නැතුව හදන්න ගිහින් මරුන :sorry:

    පරිස්සමෙන් හදන්න ඕනෙ. පොඩ්ඩක් එහා මෙහා උනාම මැරෙනව. ඉස්සර මම හැදුව ඇස් ඇරලත් නැති එකෙක්. ඌ ගොඩක් ලොකු වෙනකන් ගේ ඇතුලෙම හිටිය. ලොකු වෙලා එලියට ගියා. ගියා ගියාමයි ආවෙ නෑ.
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    matath ekkek habuna machan.u dan kiri joguwak withara bonawa.bathuth kanawa.dan nam bathala alayak wage.mama passe 4nos thiak up karannamko
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මච උන් එලියට අරන් ගිහිල්ල ටිකක් කෑගස්සපන් එතකොට උන්ගේ අම්ම එනවා
    දවස් හතර පහ රයට කමක්න උත්සහ කරපන්
    මම ඔහොම කරලා එක පැටියෙක් අම්මට දුන්න
    මට දවස් හතරක් ගිය
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මච උන් එලියට අරන් ගිහිල්ල ටිකක් කෑගස්සපන් එතකොට උන්ගේ අම්ම එනවා
    දවස් හතර පහ රයට කමක්න උත්සහ කරපන්
    මම ඔහොම කරලා එක පැටියෙක් අම්මට දුන්න
    මට දවස් හතරක් ගිය

    අද දවසෙම එලියෙ තියල බලාගෙන හිටිය. අම්ම ආවෙ නෑ මුන්ගෙ. හෙටත් බලන්න ඕනෙ. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළියට ගිහින් තොල් උල් කරල අර "චූස්...චුස්" සද්දේ දාන්න...ඒ අඩින් තමා පැටවු කෑ ගහන්නේ....පැටව් ඉන්න ඕන ලේන් අම්මෙක් දුවං එනව ඔය සද්දෙට.....
    බැරි වුනොත් ඇති කරන්න. පුරුදු කරන්න කොලර් එක අස්සේ හැංගෙන්න....පැටියා කොලර් එක අස්සේ...වලිගේ එළියේ......යන තැනක ගෙනියන්න පුළුවන්........