ගෙදර වහලේ ලේනෙක් කූඩුවක් හදල පැටව් දාල තිබුණ.
පැටව් හැම තිස්සෙම කෑ ගහනව. අපි බැලුව මේ මොකද කියල. සාමාන්‍යෙයන් පැටව් එහෙම කෑ ගහන්නෙ නෑනෙ.. දවස් දෙකක් තුනක් තිස්සෙ..
පස්සෙ අපි ඉනිමගකත් තියල නැගල බැලුව. උන්ගෙ ලේන් අම්ම දාල ගිහින්ද කියල.. එදාම එකෙක් බිම වැටිලත් හිටිය.. පව් ඒ ටිකට පැටියව කූඹි කනව..
වැඩේ හරියන්නෙ නැති නිසා දෙන්නවම අපි ගත්ත.. තාම ඇස් ඇරල නෑ. ඒත් හොඳට හැදිල.. මයිල් හොඳට හැදිල, පිටේ ඉරි තුන එහෙම හොඳට තියෙනව..
දැං අපි දවස් 5ක් විතර තිස්සෙ පිටි කිරි දිදී උන්ව බලාගන්නව..
උනුත් කිරි බිබී හොඳට නිදා ගන්නව..
පිටි කිරි හොඳයිද බං මුංට ?
ඇස් අරින්ඩ තව කල් යයිද ?
වෙන මොනා හරි කන්ඩ දෙන්ඩ වෙයිද ?
අනේ මංද දන්න විදියට බලාගනව
මේ ගැන මොනාහරි දන්නවනං උපදෙස් ටිකක් දියල්ලකො
එහෙම ලේන්නු පැටව් දාල යන්නෙ නෑ..
අපේ ගෙදර බැලලි උන්ගෙ අම්මව කාලද කොහෙද..
පැටව් ටිකත් වෙනම වහපු කාමරේක හදන්නෙ, නැත්තං බෑනෙ...