මචන්ලා... අපේ ගෙදර වත්තේ ඉඳලා මට ලේනෙක් හම්බ වුනා.. ඌට ඇවිද ගන්න බැහැ.. මම ඌව අරගෙන පෙට්ටිටකට දාල තිබ්බ.. මොකද බන් අල්ලපු ගෙවල්වල පූසෝ ඉන්නවා.. ඉතින් මට බයයි ඌව අල්ලගනියි කියල.. මම මොකක්ද බන් කරන්න ඕනේ?? ලේනව VET කෙනෙක් ගාවට අරන් යන්නද??

අනේ නැත්තන් මොකක්ද කරන්න හොඳම දේ කියල කියපන්කො.. පව් බන් අහිංසක සතා..

අනේ නැත්තන් මොකක්ද කරන්න හොඳම දේ කියල කියපන්කො.. පව් බන් අහිංසක සතා..