කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ :P:P:P :angry::angry:ඕක හින්දා හවස 6න් පස්සේ වාහනේ එළවන්නේ නෑ.light එළිය වැදුනම ඇස් පේන්නෙ නැතුව යනවා, ඔළුව රිදෙන්න ගන්නවා :angry::angry: TFS machan +2